Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
කටකතා
දේශපාලන පුවත්
හිටපු ජනාධිපති පොදු දේපල අවභාවිත කරලා – අත්අඩංගුවට ගත්ත හේතුව මෙන්න!
දේශපාලන පුවත්
ගල් අඟුරු ටෙන්ඩර් නිකුත් කිරීමේ අක්‍රමිකතාවක් ගැන පෙරටුගාමීන්ගේ හෙලිදරව්ව!
පුවත්
අත්අඩංගුවට ගත් රනිල් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට. දිලීප පීරිසුත් උසාවි එයි !
දේශපාලන පුවත්
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනවා – ඇමති විජිත දින වකවානු එක්ක සහතික වෙයි!
ඩලස් අලහප්පෙරුමත් රාජපක්ෂලාගේම කෙමනක් …?
කටකතා
RN
-
April 27, 2022
පවතින දේශපාලන අර්බුදයට විසඳුම වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්කර ඩලස් අලහප්පෙරුම මහතා එම තනතුරට පත්කර අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාවත් රාජපක්ෂවරුන්ගේ ගැළවීම වෙනුවෙන් ඉදිරිපත්ව ඇති වැඩපිළිවෙලක් බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
අගමැතිකමෙන් මාව පන්නලා ඡන්ද දිනන හැටි බලමු ! – මහින්ද කියයි
කටකතා
RN
-
April 26, 2022
තමන්ව අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට උත්සාහ දරණ කිසිවෙකුටත් මීළඟ මැතිවරණයකින් පාර්ලිමේන්තුවට තේරී පත්වීමට නොහැකි වනු ඇති බව මහින්ද රාජපක්ෂ මහතා සිය සමීපතමයින් පිරිසක් සමග ප්‍රකාශ කර ඇතැයි ආරංචිමාර්ග පවසයි.
මහින්ද, ගෝඨාභය, බැසිල්, චමල් ඊයේ විශේෂ සාකච්ඡාවක. අවසන් තීරණය පක්ෂයට ?
කටකතා
RN
-
April 26, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ චමල් රාජපක්ෂ යන මහත්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (25) ජනාධිපති මන්දිරයේදී පැවැත්වී ඇති බව ආරංචිමාර්ග පවසයි.
මහින්දට පක්ෂව අත්සන් 35යි. චමල් අත්සන් කරලාත් නැතිලු – මුජිබර්
කටකතා
RN
-
April 25, 2022
දැනට ලැබෙන ආරංචිමාර්ග අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට බහුතරය ඇතැයි පෙන්වීම උදෙසා අත්සන් එකතු කිරීමේදී ඊට ලැබී ඇත්තේ අත්සන් 35ක් වැනි සංඛ්‍යාවක් පමණක් බවත් ඊට චමල් රාජපක්ෂ මහතා පවා අත්සන් කර නොමැති යැයි පැවසෙන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.
මම ගෝඨාභයගෙයි ආණ්ඩුවෙයි සීමා දන්නවා, මට ඒ ගැන විවේචනයක් පවා තියෙනවා – පතිරණ
කටකතා
RN
-
April 25, 2022
තමන් ගෝල්ෆේස් අරගලයට එරෙහි වන්නේ ආණ්ඩුවට පක්ෂ නිසා නොව එම අරගලකරුවන් රටේ සැබෑ ප්‍රශ්නය මඟහැර ඇති නිසා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන මහින්ද පතිරණ මහතා පවසයි.
1
...
145
146
147
...
162
Page 146 of 162
Popular
හිටපු ජනාධිපති පොදු දේපල අවභාවිත කරලා – අත්අඩංගුවට ගත්ත හේතුව මෙන්න!
ASK
-
August 22, 2025