*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

වෙනස් කළ යුත්තේ දිලිත්ලාගේ සංස්කෘතියයි – පතිරණගෙන් ප්‍රහාරයක් !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව පාලනය කිරීම සඳහා කෝටිපති ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා සෑහෙන උත්සාහයක් දරා ඇතැයි ඔහුම පිළිගෙන තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන මහින්ද පතිරණ මහතා පවසයි.

මෙය ඉතාම භයානක බැවින් මේ සංස්කෘතිය වෙනස් කළයුතු බවයි පතිරණ මහතා අවධාරණය කරන්නේ.

සමාජ මාධ්‍ය ඔස්සේ ඒ මහතා පළ කළ අදහස් පහතින් දැක්වේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan