කටකතා

      මහින්දගේ විදෙස් ගමන් තහනම අනීතිකයි ?

      මැයි 09 වනදා ගෝල්ෆේස් අරගල භූමියට එල්ල කළ ප්‍රහාරය ඇතුළු සිදුවීම් සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ඊයේ (12) දිනයේදී ලබාගෙන ඇති විදෙස් ගමන් තහනම නීත්‍යානුකූල නොවන තත්වයක් උද්ගත වී ඇති බව වාර්තා වේ.

      අත්අඩංගුවට ගැනීම වළක්වා ගැනීම සඳහා දේශබන්දුගෙන් අපේක්ෂිත ඇප ඉල්ලුම්පත්‍රයක් ?

      තමන්ව අත් අඩංගුවට ගැනීම වළක්වා ගැනීම සඳහා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අපේක්ෂිත ඇප ඉල්ලුම්පත්‍රයක් අධිකරණයට ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

      රනිලාගමනය ගැන මහාචාර්ය නලින් ද සිල්වාගේ ප්‍රතිචාරය

      ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අදාළ දේශපාලන බලවේගයේ න්‍යායාචාර්යවරයෙකු මෙන්ම මියන්මාරයේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයා ද වූ මහාචාර්ය නලින් ද සිල්වා මහතා, රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා තිබේ.

      රනිල්ගේ දිවුරුම් දීමට ජොනීගේ නියෝජනයක් …. ?

      නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දිවුරුම් දීමෙන් අනතුරුව ඒ මහතා ආගමික වතාවත් සඳහා ගංගාරාමයට ගොස් තිබුණු අතර එම අවස්ථාවට අපූරු අමුත්තෙකු ද සහභාගී වී සිටිනු දක්නට ලැබිණි.

      රනිල් අගමැති !!!

      රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීමට එකඟ වී ඇති බව විශ්වාසදායක ආරංචිමාර්ග පවසයි.

      Popular

      spot_imgspot_img