Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
කටකතා
විදෙස්
නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට
විදෙස්
මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි
පුවත්
විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!
විදෙස්
හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි
අගමැති ජනපතිට ලිපියක් යවලා. ඒත් ඉල්ලා අස්වීමක් නෙවෙයි ….
කටකතා
RN
-
May 9, 2022
ඒ අනුව, නව ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය නම් ජනාධිපතිවරයාගේ බලතල යටතේ සමස්ත කැබිනට් මණ්ඩලයම විසුරුවා හැරීමට කටයුතු කරන ලෙසත් එම ලිපියෙන් අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
මහින්ද රැකගන්න හෙට අරලියගහ මන්දිරයේ පස්සා දොරෙන් එන්න කියලා …. !!
කටකතා
RN
-
May 8, 2022
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාව රැකගැනීම සඳහා හෙට (09) දිනයේදී අරලිගහ මන්දිරයට අති විශාල සෙනඟක් ගෙන්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සැලසුම් කර තිබේ.
මේ නිහඬ බව බිඳින්න – තව මොනවා හරි කියන්න : පාදෙනිය, කෝ ඔයා ….??
කටකතා
RN
-
May 8, 2022
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා කලක පටන් මාධ්‍ය ඉදිරියට එන්නේම නැත. අවසන් වරට ඔහු මාධ්‍ය හමුවකදී දුටුවේ ඔහුගේ ද දායකත්වයෙන් යුත් වෘත්තිකයින්ගේ පෙරමුණක මාධ්‍ය හමුවකදී තමන් කාබනික පොහොර වැඩසටහනට සම්බන්ධ නැතැයි මාධ්‍ය වෙත ප්‍රකාශ කරන්නැයි තම සගයෙකුට රහසින් උපදෙස් දෙන වීඩියෝවකිනි. එදාත් පාදෙනිය ඒ මාධ්‍ය හමුව ඇමතුවේ නැත.
සඳුදාට ඉල්ලා අස්වන බවට අගමැතිගෙන් පොරොන්දුවක්. ළඟදීම ඡන්දයක් ??
කටකතා
RN
-
May 6, 2022
ලබන සඳුදා (09) දිනයේදී අග්‍රාමාත්‍ය තනතුරෙන් ඉල්ලා අස්වන බවට මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පොරොන්දුවක් ලබාදී ඇති බව ආරංචිමාර්ග පවසයි.
අන්තරේ කොල්ලනේ මේක තේරුම් ගනිල්ලා – පොහොට්ටුවේ පතිරණගෙන් පණිවිඩයක් …
කටකතා
RN
-
May 6, 2022
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන මහින්ද පතිරණ මහතා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමය වෙත පණිවිඩයක් නිකුත් කර තිබේ.
1
...
154
155
156
...
175
Page 155 of 175
Popular
නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට
Sashikala Madhushani
-
November 4, 2025