Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
කටකතා
විදෙස්
නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට
විදෙස්
මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි
පුවත්
විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!
විදෙස්
හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි
අන්තර්වාර ආණ්ඩුවේ අගමැතිකම දෙනවා නම් 113 පෙන්වන්න සූදානම් – බැසිල් යළි කියයි
කටකතා
RN
-
May 5, 2022
අන්තර්වාර පාලන ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය තමන්ට ලබාදෙන්නේ නම් පාර්ලිමේන්තුවේ 113ක බහුතර බලය පෙන්වීමට තමන්ට හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා නැවත වතාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දී ඇති බව ආරංචිමාර්ග පවසයි.
අපේ තත්වය ග්‍රීසියටත් ලෙබනනයටත් වඩා දරුණුයි – මුදල් ඇමති බැංකු ප්‍රධානීන්ට කියයි
කටකතා
RN
-
May 5, 2022
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්වය ග්‍රීසිය සහ ලෙබනනය මුහුණ දුන් තත්වයටත් වඩා දරුණු බව මුදල් අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා ප්‍රකාශ කර තිබේ.
මම අමාරුවේ වැටුණේ දූෂිත ඇමතිවරුන් නිසා – ජනපති කියයි !
කටකතා
RN
-
May 5, 2022
තමන් අමාරුවේ වැටුණේ දූෂිත අමාත්‍යවරුන් නිසා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
අලි සබ්රිත් ජනාධිපතිත් ආණ්ඩුවේ වැරදි පිළිගනිමින් කළ කතා වැරදියි – පතිරණ
කටකතා
RN
-
May 5, 2022
මුදල් අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා ආණ්ඩුවේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති ගැන පවසමින් ඊයේ (04) පාර්ලිමේන්තුව අමතා කළ කතාවත් කාබනික පොහොර වැඩපිළිවෙල වැරදුණු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට පෙර කළ කතාවත් යන දෙකම වැරදි බවත් එවන් ප්‍රකාශ මෙවැනි මොහොතක සිදුකිරීම නුසුදුසු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන මහින්ද පතිරණ මහතා පවසයි.
අන්තර්වාර ආණ්ඩුවේ අගමැතිකමට බැසිලුත් ඉදිරිපත් වෙයි !!
කටකතා
RN
-
May 4, 2022
ඉදිරියේදී පිහිටුවීමට නියමිත අන්තර්වාර ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුර සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ද ඉදිරිපත් වී ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
1
...
155
156
157
...
175
Page 156 of 175
Popular
නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට
Sashikala Madhushani
-
November 4, 2025