පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
කටකතා
පුවත්
පිල්ලයාන් තවදුරටත් රිමාන්ඩ්!
පුවත්
“නිකවැරටිය ලේ විලක් කරනවා”: ජනාධිපති ජනහමුව හමුවේ ෆේස්බුක් හි වෛරී සටහන් තැබූ රුහුණු සරසවි සිසුවා පොලිස් අත්අඩංගුවට!
දේශපාලන පුවත්
මැදපෙරදිග ගැටුම් හමුවේ ඉන්ධන වෙත ලැබෙන සහනය මෙන්න!
පුවත්
“අලුත් රටක් හැදීමට දියුණු මානවයෙකු බිහි කළ යුතුයි – පෙරපාසල එහි ප්රධානම පදනමයි” : අමාත්ය චතුරංග
කුරුණෑගල වියත්මගේ ප්රබල වෛද්යවරයෙක් විදෙස්ගත වූ කාලයටත් OT අරන් !
කටකතා
RN
-
September 12, 2023
කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්යවරයකු සම්මන්ත්රණ සඳහා සහභාගී වීමට විදෙස්ගත වූ අවස්ථාවන් හතරකින් දෙකකදීම එම කාලසීමාව තුළ අතිකාල සේවයේ නිරත වූ බවට ව්යාජ...
ශ්රීලනිප මධ්යම කාරක සභා රැස්වීම උණුසුම්. මෛත්රීට එළිපිටම විරෝධය !
කටකතා
RN
-
September 12, 2023
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මධ්යම කාරක සභා රැස්වීමක් පක්ෂ නායක මෛත්රීපාල සිරිසේනගේ ප්රධානත්වයෙන් ඊයේ (11) පැවැත්වුණා. දයාසිරි ජයසේකරව පක්ෂ මහලේකම් තනතුරෙන් අයින් කළාට පස්සේ ඊයේ...
රසිකාවියන්ගේ හඳවත් බිඳ දමමින් කැප්ටන් ඇමෙරිකා යුග දිවියට!
කටකතා
Radhika
-
September 11, 2023
Chris Evans නැතහොත් මාර්වල් ලෝකයේ සිහින කුමරා "කැප්ටන් ඇමෙරිකා" ඔන්න කසාදෙකුත් කරගෙන... ඒ සුරූපී පෘතුගීසි නිළියක් සමඟ බවට ආරංචි වෙනවා.42 හැවිරිදි ක්රිස් එවන්ස් සහ...
දයාසිරිගෙන් පස්සේ තිලංගටත් ටිකට් එක ඇදෙන ලකුණු !
කටකතා
RN
-
September 11, 2023
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් තිලංග සුමතිපාලව ඒ තනතුරින් අයින් කරන්න සූදානමක් තියෙනවා කියලා ආරංචියි. තිලංග සුමතිපාල කියන්නේ ශ්රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපති රනිල්ගේ ආණ්ඩුවට...
පොහොට්ටුව පිටේ යන්න හදපු අලි ප්ලෑන් කොටඋඩ ලු !
කටකතා
RN
-
September 10, 2023
පොහොට්ටුවේ සහායෙන් ඊළඟ වතාවේ බලය ගන්න යූඑන්පී එක ලොකුවටම බලාපොරොත්තුවෙන් හිටියත් ඒ හීනය බොඳවෙන තත්වයක් ලු මේ වෙද්දී තියෙන්නේ. මොකද, පොහොට්ටුවේ සහාය එකෙන්ම අරන් දෙන්නම්...
1
...
172
173
174
...
250
Page 173 of 250
Popular
පිල්ලයාන් තවදුරටත් රිමාන්ඩ්!
Rashika Sandamali
-
October 13, 2026