පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
කටකතා
කටකතා
නියෝජ්‍ය ඇමතිකමට වසර දෙකයි – සුගත් තිලකරත්නගෙන් අමුතු සටහනක් ?
ව්‍යාපාරික
Wendy’s ශ්‍රී ලංකාවට එයි. පළමු අවන්හල One Galle Face හි විවෘත කෙරේ
කටකතා
පහුගිය අවුරුදු දෙකට ලංකාව ආසියාවෙන් උඩට ඇවිත් ලෝකයේ සන්නාමගත කිරීමක් දක්වා ඉදිරියට එමින් සිටිනවා – මන්ත්‍රී දිනේෂ්
විදෙස්
ඉන්දුනීසියාවේ කර්මාන්තශාලාවක ගින්නක් ; තිදෙනෙකු මරුට, 36ක් අතුරුදන්
නගරාධිපතිකමත් සභාපතිකමත් දෙකම නැතිවුණු එරාජ් සජබට සෙට් වෙන්න හදයි !
කටකතා
RN
-
February 11, 2022
ලංකා ලුණු සංස්ථාවේ සභාපති ධුරය බලාපොරොත්තුවෙන් හම්බන්තොට නගරාධිපති තනතුරෙන් ඉල්ලා අස්වුවද මේ වනවිට එම තනතුරු දෙකම අහිමි වී සිටින එරාජ් ප්‍රනාන්දු මහතා සමගි ජන බලවේගයට එක්වීමට උත්සාහ දරමින් සිටින බව වාර්තා වේ.
සල්ගාදු රැලියේදී අගමැති මහින්දගේ ඔරලෝසුව නැතිවුණු කතාව සම්පූර්ණ බොරුවක් !
කටකතා
RN
-
February 10, 2022
ඊයේ (09) අනුරාධපුර සල්ගාදු පිටියේදී පැවැත්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දැවැන්ත රැලියේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ වටිනා ඔරලෝසුවක් අස්ථානගත වී ඇති බවට පැතිර යන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ආරංචිමාර්ග පවසයි.
අරුන්දික ප්‍රනාන්දු අගමැති මහින්ද හමුවී හඬා වැළපිලා. ඒත් ප්‍රතිඵලයක් නෑ …
කටකතා
RN
-
February 5, 2022
අරුන්දික ප්‍රනාන්දු අගමැති මහින්ද හමුවී හඬා වැළපිලා. ඒත් ප්‍රතිඵලයක් නෑ ...
අපේ ලොකු උන්නැහේ මඟුල් පෝරුවේදිම දෑවැද්ද ගැනපු මිනිහානෙ – අගමැති කියපු කතාව
කටකතා
RN
-
February 2, 2022
ටික දිනකට පෙර ලංකා ලුණු සංස්ථාවේ සභාපති ධුරයෙන් ඉවත් කෙරුණු නිශාන්ත සඳබරණ මහතා පසුගිය දිනක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාව හමුවීමට ගොස් තිබිණි.
ඇමති බන්දුලට සතොසේදී කාන්තාවක් මූණටම බැනවදී. බන්දුල වහාම මාරුවෙයි …
කටකතා
RN
-
January 31, 2022
කතරගම සතොස අලෙවිසැල වෙත ඊයේ (30) පෙරවරුවේ ගිය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට එහි පැමිණ සිටි කාන්තාවක් ඉතාම තදින් දෝෂාරෝපණය කර ඇතැයි වාර්තා වේ.
1
...
257
258
259
...
264
Page 258 of 264
Popular
නියෝජ්‍ය ඇමතිකමට වසර දෙකයි – සුගත් තිලකරත්නගෙන් අමුතු සටහනක් ?
RN
-
November 23, 2026