Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
කටකතා
දේශපාලන පුවත්
විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !
විදෙස්
යුද්ධ හයක් අවසන් කළ බව කියන ට්‍රම්ප් නොබෙල් ත්‍යාගය වෙත යන ගමනක
දේශපාලන පුවත්
ශෂින්ද්‍ර යළි රිමාන්ඩ්!
පුවත්
Update : පෑලියගොඩ වෙඩිතැබීම – තුවාල ලැබූ දෙදෙනාගෙන් එක් අයෙකු මරුට !
අද 10ට 10ක් දිවුරුම් දෙයි !!
කටකතා
RN
-
May 20, 2022
අද (20) උදෑසන 10.00ට නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් 10 දෙනෙකු දිවුරුම් දීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
නව කැබිනට්ටුව දිවුරුම් දීම ලබන සතියට කල්යයි ?
කටකතා
RN
-
May 19, 2022
නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ලබන සතිය දක්වා කල්ගොස් ඇති බවක් අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
ආසයි බයයි : පෙම්හසුන් ලියා ඉවරයි. දැන් වේලාව කසාදයටයි ….
කටකතා
RN
-
May 19, 2022
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු, මනූෂ නානායක්කාර සහ පාඨලී චම්පික රණවක යන මහත්වරුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නව නිර්පාක්ෂික රජයට සහාය දැක්වීමට නම් ඉටු විය යුතු කොන්දේසි පනවමින් මීට දින දෙකකට පෙර අග්‍රාමාත්‍යවරයා වෙත ලිපි දෙකක් යොමුකර තිබිණි.
මධ්‍යම අධිවේගයේ දයා ගමගේ Exit එක ….
කටකතා
RN
-
May 18, 2022
මීට දින දෙකකට පමණ පෙර සිට හිටපු අමාත්‍ය දයා ගමගේ මහතා සහ හිටපු අමාත්‍යවරියක වන ඔහුගේ බිරිඳ අග්‍රාමාත්‍ය කාර්යාලයේ ගැවසෙමින් සිටින බව ආරංචිමාර්ග පවසයි.
රනිල් ජාතිය අමතා කළ ප්‍රකාශයට මහාචාර්ය නලින් ද සිල්වාගෙන් පිළිතුරු
කටකතා
RN
-
May 17, 2022
ඊයේ (17) පස්වරුවේ ජාතිය අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අදාළ දේශපාලන බලවේගයේ න්‍යායාචාර්යවරයෙකු සහ මියන්මාරයේ හිටපු තානාපතිවරයා ද වූ මහාචාර්ය නලින් ද සිල්වා මහතා ප්‍රතිචාර දක්වා තිබේ.
1
...
134
135
136
...
161
Page 135 of 161
Popular
විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !
RN
-
August 19, 2025