කටකතා

      ජනපතිගේ පාර්ශ්වයෙන් කැබිනට්ටුවට ප්‍රසන්න, දිනේෂ්, මහින්දානන්ද ?

      ඉදිරියේදී පත්කිරීමට නියමිත නව කැබිනට් මණ්ඩලය සඳහා ජනාධිපතිවරයාගේ පාර්ශ්වය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යේෂ්ඨයින් 8 දෙනෙකු ඇතුළත් කෙරෙනු ඇති බව ආරංචිමාර්ග පවසයි.

      අලි පස් දෙනෙක් පොහොට්ටු ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ?

      එක්සත් ජාතික පක්ෂයේ ඉදිරිපෙළ නායකයින් පස් දෙනෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් පත්කර ගැනීම සඳහා සූදානමක් පවතින බව ආරංචිමාර්ග පවසයි.

      මැයි 09 පොලිසිය වගකීම පැහැර හැරිය තැන පොහොට්ටුවේ පතිරණ සාක්ෂි සහිතව ප්‍රශ්න කරයි !

      මැයි 09 වෙනිදා ගෝල්ෆේස් අරගල භූමියට මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන්ගෙන් ප්‍රහාරයක් එල්ල වූ මොහොතේ පොලිසිය කටයුතු කළ ආකාරය ගැටලු සහගත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන මහින්ද පතිරණ මහතා පවසයි.

      ගෝල්ෆේස් ප්‍රහාරකයා සනත් නිශාන්ත සුවෙන් හා සනීපෙන් ආරගපතනේ වතු යායක (PHOTOS)

      ගෝල්ෆේස් අරගල භූමියට පසුගිය මැයි 09 වනදා එල්ල කළ ප්‍රහාරය මෙහෙයවූ නායකයෙකු වූ හිටපු අමාත්‍ය සනත් නිශාන්ත මේ වනවිට ආරගපතන ප්‍රදේශයේ වතු යායක ඉතාමත් සුවෙන් හා සනීපයෙන් යුතුව සිටින බව වාර්තා වේ.

      මහින්දගේ විදෙස් ගමන් තහනම අනීතිකයි ?

      මැයි 09 වනදා ගෝල්ෆේස් අරගල භූමියට එල්ල කළ ප්‍රහාරය ඇතුළු සිදුවීම් සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ඊයේ (12) දිනයේදී ලබාගෙන ඇති විදෙස් ගමන් තහනම නීත්‍යානුකූල නොවන තත්වයක් උද්ගත වී ඇති බව වාර්තා වේ.

      Popular

      spot_imgspot_img