කටකතා

      දිලිත් නාමල් සමග ප්‍රසිද්ධියේම ට්විටරේ පැටළෙයි …

      හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා නිකුත් කළ ට්විටර් පණිවිඩයකට කෝටිපති ව්‍යාපාරික දිලිත් ජයවීර අපූරු ප්‍රතිචාරයක් දක්වා තිබේ. නාමල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා සිය ට්විටර් පණිවිඩය...

      පන්සිල් පද පහම රකින එකම දේශපාලන ප්‍රාඥයා බැසිල් පමණයි – පතිරණ

      පන්සිල් පද පහම රකින, තමන් දන්නා එකම දේශපාලන ප්‍රාඥයා බැසිල් රාජපක්ෂ මහතා පමණක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන මහින්ද පතිරණ මහතා පවසයි.

      ඩලස් අලහප්පෙරුමත් රාජපක්ෂලාගේම කෙමනක් …?

      පවතින දේශපාලන අර්බුදයට විසඳුම වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්කර ඩලස් අලහප්පෙරුම මහතා එම තනතුරට පත්කර අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාවත් රාජපක්ෂවරුන්ගේ ගැළවීම වෙනුවෙන් ඉදිරිපත්ව ඇති වැඩපිළිවෙලක් බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

      අගමැතිකමෙන් මාව පන්නලා ඡන්ද දිනන හැටි බලමු ! – මහින්ද කියයි

      තමන්ව අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට උත්සාහ දරණ කිසිවෙකුටත් මීළඟ මැතිවරණයකින් පාර්ලිමේන්තුවට තේරී පත්වීමට නොහැකි වනු ඇති බව මහින්ද රාජපක්ෂ මහතා සිය සමීපතමයින් පිරිසක් සමග ප්‍රකාශ කර ඇතැයි ආරංචිමාර්ග පවසයි.

      මහින්ද, ගෝඨාභය, බැසිල්, චමල් ඊයේ විශේෂ සාකච්ඡාවක. අවසන් තීරණය පක්ෂයට ?

      ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ චමල් රාජපක්ෂ යන මහත්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (25) ජනාධිපති මන්දිරයේදී පැවැත්වී ඇති බව ආරංචිමාර්ග පවසයි.

      Popular

      spot_imgspot_img