කටකතා

      අගමැති මහින්ද ගැන පැතිරෙන කටකතා අසත්‍යයයි – නාමල් රාජපක්ෂ

      අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ඊයේ (22) රාත්‍රියේ සමාජ මාධ්‍ය ජාල තුළ පැතිර ගිය කටකතා අසත්‍යය බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.

      අලි සබ්‍රි නිසා ජැනට් යෙලන්ටත් රස්සාව නැතිවෙයිද ?

      මුදල් අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා ඊයේ (21) දිනයේදී ඇමරිකාවේ වොෂින්ටන් නුවර සිට ලෝක ප්‍රකට බ්ලූම්බර්ග් මාධ්‍ය ආයතනයට අපූරු සම්මුඛ සාකච්ඡාවක් ලබාදී තිබිණි.

      මහින්ද ඉවත් කරන්නැයි තවත් 13 කගෙන් ජනපතිට ලිපියක්. ආණ්ඩුව 103ට වැටෙන ලකුණු

      මහින්ද රාජපක්ෂ මහතාව අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කර වෙනත් අග්‍රාමාත්‍යවරයෙකු සමග කැබිනට් මණ්ඩලයක් පත්කරන්නැයි ඉල්ලා ආණ්ඩු පක්ෂයේම තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 13 දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් භාරදී ඇති බව වාර්තා වේ.

      අගමැති මහින්ද ඊයේ රාත්‍රියේ කථානායක සමග විශේෂ රහස් සාකච්ඡාවක !

      අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (19) රාත්‍රියේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සමග විශේෂ රහස් සාකච්ඡාවක් පවත්වා ඇති බව සමීප ආරංචිමාර්ග පවසයි.

      වෙඩි තියන්න අණ දුන්නේ SSP කීර්තිරත්න. අනුමැතිය ඇමති දිළුම්ගෙන් ?

      රඹුක්කන ප්‍රදේශයේ ඊයේ (19) පැවති මහජන විරෝධතාවට වෙඩි තැබීමට අණ දී ඇත්තේ කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න විසින් වන අතර ඊට අනුමැතිය ලබාදී ඇත්තේ ප්‍රවාහන හා කර්මාන්ත අමාත්‍ය දිළුම් අමුණුගම විසින් බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

      Popular

      spot_imgspot_img