කටකතා

      ජනපති සහ රනිල් මේ මොහොතේ සාකච්ඡාවක. රනිල් අගමැතිකම භාරගනීද ?

      ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් මේ මොහොතේ පැවැත්වෙමින් තිබෙන බව ආරංචිමාර්ග සඳහන් කරයි.

      ගුවන් යානා පහක් සහ නියමුවන් අට දෙනෙක් සූදානමින් ….

      අද (09) දහවල් සිට හදිසි අවස්ථාවකදී මෙරටින් පිටව යාම සඳහා ගුවන් යානා පහක් සූදානම් කර තබා ඇති බව ආරංචිමාර්ග පවසයි.

      මහින්දගේ ඉල්ලා අස්වීමේ මාධ්‍ය ප්‍රකාශය වෙනස් කර ඇත්තේ චිචී සහ වැලිවිට !

      අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (09) දිනයේදී ඉල්ලා අස්වන බවට ඊයේ දිනයේදීම තීරණය කර තිබී ඇති අතර ඒ සම්බන්ධයෙන් සකස් කළ මාධ්‍ය නිවේදනයෙන් එම...

      අපි තමයි හොඳටම ප්‍රශ්න ගැන කතා කළේ – දෙරණේ ඩිල්කා විරෝධතාකරුවන්ගෙන් ගේම ඉල්ලයි

      දෙරණ මාධ්‍ය ආයතනයේ ප්‍රසිද්ධ නිවේදිකාවක් වන ඩිල්කා සමන්මලී මහත්මිය උද්ඝෝෂණ සහ විරෝධතාකරන ජනතාව සම්බන්ධයෙන් චෝදනාත්මක අදහස් දැක්වීමක් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකර තිබේ. විරෝධතාකරුවන් තමන් වැනි...

      ජනපතිත් රැකගෙන අගමැතිත් රැකගන්න අපි අරලියගහ මන්දිරයට එනවා – උදයංග වීරතුංග

      ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාවත් රැකගෙන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාවත් රැකගැනීම සඳහා තමන් ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින් අද (09) උදෑසන 09.00 ට අරලියගහ මන්දිරයට අසලට පැමිණෙන බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පවසයි.

      Popular

      spot_imgspot_img