Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
කටකතා
පුවත්
ඉන්ධන මිලේ වෙනසක්!
Uncategorized
ශ්‍රී ලංකාවේ වන ජීවී නීතියට නව යුගයක් උදා කළ අලි ජාවාරම් තීන්දුව
විශේෂාංග
දුර්ලභ වක්‍රාකාරයේ දේදුන්නක් 2025 වසරේ කාලගුණ ඡායාරූප ශිල්පියා තරඟයෙන් ජයග්‍රහණය කරයි!
විදෙස්
න්‍යෂ්ටික අත්හදා බැලීම් නැවත ආරම්භ කිරීමට ට්‍රම්ප් කළ ඉල්ලීම ඉරානය හෙළා දකී
චිචීට ජොනීගෙන් බාල්දියක් !
කටකතා
RN
-
February 28, 2022
කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ස්ථාපිත කිරීමට නියමිත සම්බන්ධීකරණ කාර්යාලය විවෘත කිරීම නැවත වතාවක් කල්ගොස් ඇති බව වාර්තා වේ.
කට මිස වැඩ නැති ගම්මන්පිලලාට තීරණාත්මක ඇමතිකම් දීම විශාල වරදක් – පතිරණ
කටකතා
RN
-
February 27, 2022
අත්දැකීම් නැති, හුදෙක් කටකාරකම පමණක් ඇති උදය ගම්මන්පිල මහතා වැනි පුද්ගලයින්ට රටේ තීරණාත්මකම අමාත්‍ය ධුර ලබාදීමෙන් ආණ්ඩුව කර ඇත්තේ විශාල වරදක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති, ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි.
ලොවම බලශක්ති අර්බුදයක ගිලී සිටියදී පැය 19 ක් විදුලිය දෙන එකම මදිද ?
කටකතා
UN
-
February 25, 2022
දකුණු ආසියානු රටක් වන නේපාලයේ දිනකට විදුලි සැපයුම ලබා දෙන්නේ පැය 08 ක කාලයක් පමණි. ඒ අතින් බලන විට ශ්‍රී ලාංකික ජනතාව නේපාල ජනතාව මෙන් දෙගුණයක් වාසනාවන්ත වී තිබේ.
ශිරාල් ලක්තිලක චම්පික රණවකට ලොකුවටම “උදව්ව” කරන ලකුණු … ! (VIDEO)
කටකතා
RN
-
February 20, 2022
එදිනට අදාළ නඩු කටයුතු අවසන් වීමෙන් අනතුරුව උසාවියෙන් පිටතදී චම්පික රණවක මහතාගේ සමීප හිතවතෙකු වන නීතීඥ ශිරාල් ලක්තිලක මහතා මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් මෙම නඩුව දේශපාලන හේතූන් මත පැවරූ එකක් යැයි පළමු දවසේදීම ඔප්පු වුණු බව ප්‍රකාශ කරමින් එහි තීන්දුවත් ප්‍රකාශයට පත්කරන ආකාරයක් දක්නට ලැබිණි.
ඇමති වලි : සනත් නිශාන්ත නිමල් ලන්සාට තර්ජනය කරන හඬපටයක් එළියට !
කටකතා
RN
-
February 18, 2022
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා විසින් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතාට බැනවදිමින් තර්ජනය කරන හඬපටයක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබේ.
1
...
167
168
169
...
175
Page 168 of 175
Popular
ඉන්ධන මිලේ වෙනසක්!
ASK
-
October 31, 2025