Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
කටකතා
පුවත්
මධ්‍යම පළාතේ පාසල් ගැන විශේෂ පරීක්ෂාවක්!
පුවත්
සී.බී. ඇප මත නිදහස්!
විදෙස්
යුදෙව් ඕස්ට්‍රේලියානුවන්ට පහරදිම සෑම ඕස්ට්‍රේලියානුවෙකුටම පහරදීමක් – James Larsen
විශේෂාංග
විවේචනයද ? අපහාසයද?
ජනපති රනිල් දිනවීමට තවත් සැලසුමක්!
කටකතා
Rashika Sandamali
-
August 3, 2024
රෂිකා හෙන්නායක අගෝස්තු 03, කොළඹ (LNW): 2024 ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය දක්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂවල මන්ත්‍රි කණ්ඩායම විසින් තරුණ නායකත්වයක්...
සඳුදා, අඟහරුවාදා ජනපති රනිල් කතරගම පුදබිමේ ආශිර්වාද පූජාවක
කටකතා
RN
-
August 3, 2024
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සඳුදා (05) සහ අඟහරුවාදා (06) දින දෙකේ ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයට යන්න නියමිතයි ලු. ඒ, විශේෂ ආශිර්වාද පූජාවක් පැවැත්වීම...
ජනාධිපති අපේක්ෂක රනිල් හදවත ඉල්ලා නොලැබුණු විටදී ….
කටකතා
RN
-
August 2, 2024
ඉදිරි ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන්නේ ස්වාධීන අපේක්ෂකයෙකු වශයෙනුයි. එහිදී ඒ මහතා "හදවත" ලකුණින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිත බවට ආරංචියක් පසුගිය දිනවල...
රනිල්ට මන්ත්‍රීවරු 92ක් ඉන්නවා කියපු කතාවේ පොහොට්ටු වාර්තාව එළියට ඇවිත්ලු
කටකතා
Rashika Sandamali
-
July 31, 2024
රනිල්ට මන්ත්‍රීවරු 92ක් ඉන්නවා කියපු කතාවේ පොහොට්ටු වාර්තාව එළියට ඇවිත්ලු. ඇවිත් හිටියේත් මන්ත්‍රීවරු 80යි කියලා කියන්නෙ. පොහොට්ටුවෙන් ඉඳලා තියෙන්නේ 58 දෙනයි! කට්ටියක් මගින් ගිහිල්ලා, පෙළක් අය අත්සන් කරන්නත් බෑ කියලා...
රනිල් ගේම් කාරයා ඉල්ලනකම් ෂුවර් නෑ , මරාගෙන මැරෙන සටනකට යයිද දන්නේ නෑ – රනිල්ගේ පරණ හිතවතෙකු දෙගිඩියාවක
කටකතා
Rashika Sandamali
-
July 29, 2024
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පරාජය වන බව දැන දැන තරඟයට ඉදිරිපත් නොවන පුද්ගලයෙකු බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම්, වත්මනෙහි සමගි ජන බලවේගය පක්ෂයේ...
1
...
75
76
77
...
182
Page 76 of 182
Popular
මධ්‍යම පළාතේ පාසල් ගැන විශේෂ පරීක්ෂාවක්!
ASK
-
December 16, 2025