දේශපාලන පුවත්

පොහොට්ටුවේ අපේක්ෂයා රටේ සම්පත් විකුණන්නෙ නැති කෙනෙක් -නාමල්

රෂිකා හෙන්නායක ජූලි 20, කොළඹ (LNW): ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෝ ව්‍යවසායක  ධම්මික පෙරේරා හෝ වෙනත් කිසිවකු හෝ  ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට නිල වශයෙන් ලිඛිතව පක්ෂයට...

22 එහෙම ලෙහෙසියෙන් බැහැර කරන්න බැහැ.මැතිවරණ කොමිසමට ජනමත විචාරණයකට යන්න වෙන්නත් පුළුවන්!

මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරපු ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයෙන් සම්මත වී ජනමත විචාරණයකට යා යුතුවන බව ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනය වන හෙයින් එය කිසිවෙකුට හෝ උල්ලංඝනය කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසුවේය.

22වැනි සංශෝධනයෙන් ජනාධිපතිවරණයට වංගු ගහන්න බැහැ – අනුර යාපා

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරණයට බාධාවක් නොවන අතර එය ව්‍යවස්ථාවේ වගන්තියක් සංශෝධනය කිරීමක් පමණක් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

දිව්‍යලෝකේ කඩන් වැටුණත් ජනාධිපතිවරණය වළක්වන්න බැහැ – මහින්ද දේශප්‍රිය

ජනමත විචාරණයකින් ජනාධිපතිවරණය කල්දමා ගැනීම සඳහා පළමුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අනුමැතිය ගත යුතු වන අතර අනතුරුව පාර්ලිමේන්තුවෙන් තුනෙන් දෙකක් ගත යුතු හෙයින් එය කවදාවත් සිදුනොවන බව හිටපු මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

අනුරට ජපානයේදී උණුසුම් පිළිගැනීමක් !

සටහන - රුවන් නෙළුගොල්ල ජපානයේ සංචාරයක් සඳහා පිටව ගිය ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (19) දිනයේදී ජපානයේ...

Popular

spot_imgspot_img