22වැනි සංශෝධනයෙන් ජනාධිපතිවරණයට වංගු ගහන්න බැහැ – අනුර යාපා

Date:

කොළඹ LNW:22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරණයට බාධාවක් නොවන අතර එය ව්‍යවස්ථාවේ වගන්තියක් සංශෝධනය කිරීමක් පමණක් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

ඒ අනුව 19 ව්‍යවස්ථා සංශෝධනයට අනුරූපව ජනාධිපතිගේ ධූර කාලය වසර පහ ලෙස වෙනස් කිරීම සඳහා ජනමත විචාරණයක අවශ්‍යතාවක් නොමැති බව නියෝගයක් පවතින බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

මෙම තත්ත්වය මත ව්‍යවස්ථා සංශෝධනය හා ජනාධිපතිවරණය අතර සම්බන්ධයක් නොමැති බව හෙතෙම කියාසිටියි.

ඒ අනුව ජනාධිපතිවරණය කල්දැමීමේ හැකියාවක් මෙම ව්‍යවස්ථා සංශෝධනය පසුපස නොමැති බව මන්ත්‍රීවරයා තවදුරටත් තහවුරු කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...