Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
විදෙස්
ඊශ්‍රායලය වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනාවට ලක්වූ 17කට හවුති අධිකරණයෙන් මරණ දඬුවම!
පුවත්
ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් ඉල්ලීමක්!
විදෙස්
නරේන්ද්‍ර මොදිගේ නව කම්කරු නීති වලට වෘත්තීය සමිති විරුද්ධ වේ; රට පුරා විරෝධතා කැඳවන ලකුණු ?
විදෙස්
වියට්නාමයට බලපෑ ගංවතුර හේතුවෙන් 90 දෙනෙකු ජිවිතක්ෂයට
සජිත්ගේ “සක්වල” වැඩසටහනින් 75 වැනි බස් රථය සමන්තුරේ මුස්ලිම් මහා විද්‍යාලයට (VIDEO)
දේශපාලන පුවත්
RN
-
August 15, 2023
දැයේ දූදරුවන්ගේ අධ්‍යාපනය නඟා සිටුවීම වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක "සක්වල" වැඩසටහනේ 75 වැනි අදියර වශයෙන් අම්පාර සමන්තුරේ මුස්ලිම් මහා...
නව සංචාරක ප්‍රතිපත්තියක් කඩිනමින්. සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට විශේෂ වැඩපිළිවෙළක් – හරීන්
දේශපාලන පුවත්
RN
-
August 15, 2023
ආණ්ඩු හෝ දේශපාලනඥයන් වෙනස් වන විට, වෙනස් නොවන සංචාරක ප්‍රතිපත්තියක් කඩිනමින් රටට ඉදිරිපත් කරන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. ක්ෂේත්රයේ ප්‍රවීණයන්...
ජනතා අවශ්‍යතාවය බලය බෙදීම නොවේ – සාගර
දේශපාලන පුවත්
Rashika Sandamali
-
August 14, 2023
සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර...
රූපවාහිනිය හොර රහසේ විකිණීමට යනවා – වෛද්‍ය නලින්ද ජයතිස්ස
දේශපාලන පුවත්
Rashika Sandamali
-
August 14, 2023
සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): අද (14) පැවති මාධ්‍ය හමුවකදී ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසූවේ රූපවාහිනිය අර්බුදයට පත්...
13 බලාත්මක කරනවා නම් බහුවිධ ප්රජාතන්ත්රවාදී විධි ක්‍රම අනුගමනය කළ යුතුයි!
දේශපාලන පුවත්
ASK
-
August 14, 2023
වන සංශෝධනය බලාත්මක කිරීම සිදුවිය යුත්තේ රටේ ජනවාර්ගික සුළු ජනකොටස් ඇතුලු සියලුම ප්‍රජාවන් රාජ්‍ය බලයට සාධාරණව හා සාධනීයව හවුල් කර ගැනීමේ බහුවිධ ප්රජාතන්ත්රවාදී විධි ක්‍රම අනුගමනය කිරීම, රට මේ වන විට වැටි ඇති ආර්ථික ආගාධයෙන් මුදාගැනීම, ධනෝපායන හැකියාවෙන් යුතු රාජ්‍යයක් ලෙස රටේ ආර්ථිකය හා සම්පත් නැවත ප්‍රතිසංවිධානය කිරීම,හා විශ්ව සාධාරණ තිරසර සංවර්ධනය ප්‍රතිපත්ති අනුගමනය කරන රාජ්‍යයක් ලෙස ක්‍රියා කිරීම යන මුුලිකාංග ඇතුළත් සන්දර්භයක් මත පිහිටා සිටිමින් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.
1
...
1,133
1,134
1,135
...
1,509
Page 1,134 of 1,509
Popular
ඊශ්‍රායලය වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනාවට ලක්වූ 17කට හවුති අධිකරණයෙන් මරණ දඬුවම!
Rashika Sandamali
-
November 23, 2025