දේශපාලන පුවත්

බල සම්පන්න අයගේ ණය වහාම අයකර ගැනීම සඳහා වැඩපිළිවෙළක් සැදිය යුතුයි –  චරිත කියයි

සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW):  දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන හරහා රාජ්‍ය බැංකුවලින් ණය ලබාගත් දේශපාලකයින්ගේ ණය කප්පාදු කිරීමට ආණ්ඩුව සූදානම් වන බව මහාචාර්ය...

මහින්ද යුද්ධය දිනුවා වගේ රටේ ආර්ථිකය ගොඩදැම්මේ රනිල් – ප්‍රසන්න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මේ රටේ ආර්ථිකය ගොඩගත් බව ජනතාව කවුරුත් පාහේ පිළිගන්නා බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පවසයි. "මහින්ද මහත්තයා...

ජනාධිපතිවරණය ගැන සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් විශේෂ තීරණයක්

එළඹෙන ජනාධිපතිවරණය සඳහා සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වශයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් විය යුතු බවට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව සම්මත කර...

මෙය රට පිලිබඳ ප්‍රශ්නයක් මිස, පක්ෂය පිලිබඳ ප්‍රශ්නයක් නොවේ…

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා'රටේ ආර්ථිකය යළි ගොඩනැඟීම වෙනුවෙන්' ගෙන යනවැඩපිලිවෙලට,රට වෙනුවෙන්,(පක්ෂයක් ලෙස)එක්වන්නැයිමම (මුලින්ම)යෝජනා කළෙමි.. එසේ යෝජනා කළේ,ස.ජ.බ නායකසජිත් ප්‍රේමදාසනරක මිනිසෙකු හෝ වංචනික නායකයකුනිසා නොවේ..(ඔහු,අහිංසකයහපත් මිනිසෙකි.) පක්ෂය මාරුකොට,ආණ්ඩු...

රටේ ජන ජීවිත නංවන්න සහය දෙන්න – විපක්ෂ නායක සජිත් IMF නියෝජිතයින්ගෙන් ඉල්ලයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රී නිවාසන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා...

Popular

spot_imgspot_img