මහින්ද යුද්ධය දිනුවා වගේ රටේ ආර්ථිකය ගොඩදැම්මේ රනිල් – ප්‍රසන්න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මේ රටේ ආර්ථිකය ගොඩගත් බව ජනතාව කවුරුත් පාහේ පිළිගන්නා බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

“මහින්ද මහත්තයා යුද්ධය දිනාගත්තා වගේ මේ ආර්ථිකය ගොඩදැම්මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කියන එක අද මිනිස්සු පිළිගන්නවා කවුරුත්. එහෙම පිළිගන්නෙ නැත්තෙ කුහකයෝ. මම දැක්කා ඊයෙ පෙරේදා සරත් ෆොන්සේකා මහත්තයා පවා කියලා තියෙනවා එතුමාට සැලියුට් එක හිටන් ගහන්න පුළුවන් කියලා. ඉතින් හැරිසන් හිටපු ඇමතිතුමා වගේ ගම්මට්ටමෙන් බොහෝ දෙනෙක් අද එකතුවෙමින් යනවා”

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව පැවසුවේ ඊයේ (16) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Other Worlds: Stranger Things හි නව පරිච්ඡේදයක්!

Other Worlds: Stranger Things හි නව පරිච්ඡේදයක්!

ශ්‍රී ලංකා – කසකස්තාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය අනුර කරුණාතිලක

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW: දසවැනි පාර්ලිමේන්තුවට අදාළ ශ්‍රී...

PSTA වෙත විරෝධය පළකරමින් වෘත්තීය සමිති සහභාගීත්වයෙන් කොළඹදී විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW:පොදුජන වෘත්තීය සමිති මධ්‍යස්ථානය,වෘත්තීය සමිති හා වෘත්තිකයින්ගේ ජාතික...