Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Search
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
දේශපාලන පුවත්
කටකතා
ක්‍රීඩා
ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි
පුවත්
අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !
කටකතා
රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?
ව්‍යාපාරික
LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි
දේශබන්දු තෙන්නකෝන්ට අද ස්ථාන මාරුවක් ?
කටකතා
RN
-
May 21, 2022
බස්නාහිර පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට අද (21) දිනයේදී ස්ථාන මාරුවක් ලබාදීමට නියමිත බව ආරංචිමාර්ග පවසයි.
බියකරු යුගයකට අපි ගමන් කරන්නේ. රටේ ආර්ථිකය 25%කින් හකුළුවමු – චම්පික (VIDEO)
දේශපාලන පුවත්
RN
-
May 21, 2022
මිත්‍ර රාජ්‍යයන් අපට උදව් නොකරන්නේ නම් රටේ ආර්ථිකය 25%කින් සංකෝචනය කරගෙන අප මෙම ආර්ථික අර්බුදයට මුහුණ දීමට වැඩපිළිවෙලක් සකස් කරගත යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ඇමතිකමේ දිවුරුම් දෙන්න හරීන් ගත් පොරොන්දුව (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
May 20, 2022
අද දින තමන් සහ මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා ඇමති ධූරයන් හි දිවුරුම් දුන්නේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන බවට එකඟ වූ නිසා බව සංචාරක හා ඉඩම අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේය.
මේ කන්නයට පොහොර නෑ. අගෝස්තුවේ සිට ආහාර හිඟයක් ඒවි – අගමැති රනිල්
දේශපාලන පුවත්
RN
-
May 20, 2022
එළඹෙන කන්නය සඳහා වීවගාවට පොහොර නොමැති හෙයින් අගෝස්තු මාසයේ සිට ශ්‍රී ලංකාවේ ආහාර අර්බුදයක් ඇතිවිමේ සම්භාවිතාවක් ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අද 10ට 10ක් දිවුරුම් දෙයි !!
කටකතා
RN
-
May 20, 2022
අද (20) උදෑසන 10.00ට නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් 10 දෙනෙකු දිවුරුම් දීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
1
...
1,263
1,264
1,265
...
1,367
Page 1,264 of 1,367
Popular
ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි
Nishman Ranasinghe
-
July 4, 2025