Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
පුවත්
දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාවේ තිබු මත්ද්‍රව්‍ය තොගය ගැන හෙළි වූ දේ!
තීරු ලිපි
මැතිසබේට නෑගම් ආ නයා ….
ක්‍රීඩා
හැදෙන ගස්
විදෙස්
ඔබාමාගේ මැතිවරණ ව්‍යාපාරයට කරන ලද නීති විරෝධී පරිත්‍යාග හේතුවෙන් ෆියුගීස් රැප් ගායක ප්‍රාස්ට වසර 14 ක සිර දඬුවමක් නියම කෙරේ,
රටට මුදල් ගෙනෙන කණ්ඩායම මෙන්න ! – විපක්ෂ නායක සජිත් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
January 23, 2023
මේ මොහොතේ රටේ තිබෙන බරපතළම ප්රශ්නය වන්නේ මුදල් නැතිකම බවත් රටේ ජනතාව කල්පනා කළ යුත්තේ රටට මුදල් සහ විදේශ විනිමය ගෙන ආ හැකි කණ්ඩායම...
ප්රජාතන්ත්රවාදය කියන්නේ ඡන්දයක් පාවිච්චි කිරීමම නෙවෙයි – වජිර
දේශපාලන පුවත්
RN
-
January 23, 2023
මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වීමට වඩා රටේ දියුණුව වෙනුවෙන් කළයුතු වෙනත් බොහෝ දෑ පවතින බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි. "1987...
පොහොට්ටු මන්ත්‍රීන් 20ක් කළකිරීමෙන්. පිරිසක් රටහැර යාමට සූදානමින් …
කටකතා
RN
-
January 23, 2023
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20 දෙනෙකු පමණ දේශපාලනය සම්බන්ධයෙන් දැඩි ලෙස කළකිරීමට පත්ව සිටින බව වාර්තා වේ. ඒ අනුව, මීළඟ මහමැතිවරණයක් සඳහා තරග...
මැතිවරණයට හිතාමතා බාධා කරන රාජ්‍ය නිලධාරීන් අවුරුදු 3ක් හිරේ යවනවා – අනුර (VIDEO)
දේශපාලන පුවත්
RN
-
January 22, 2023
පළාත් පාලන මැතිවරණයට හිතාමතා බාධා කරන රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ නඩු පවරා ඔවුන්ට වසර තුනක සිර දඬුවම් ලබාදෙන බව ජනතා...
දුප්පතුන්ගේ දරුවන්ටත් ඉංග්‍රීසි හා පරිගණක භාෂා දැනුම ලබාගැනීමේ අයිතිය දිය යුතුයි – සජිත්
දේශපාලන පුවත්
RN
-
January 22, 2023
මෙරට දැන් පවතින අධ්‍යාපන ක්‍රමය දිගින් දිගටම පැවැතිය හොත් අප රට කපෝති බවත් ගෝත්‍රික සටන් පැවැති රුවන්ඩාව අප්‍රිකාවේ සංවර්ධිත රටක් ලෙස ඉදිරියට පැමිණියා සේ...
1
...
1,273
1,274
1,275
...
1,507
Page 1,274 of 1,507
Popular
දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාවේ තිබු මත්ද්‍රව්‍ය තොගය ගැන හෙළි වූ දේ!
Rashika Sandamali
-
November 21, 2025