දේශපාලන පුවත්

ධම්මික පෙරේරාගෙන් හෙළිදරව් වූ ව්‍යවස්ථාවේ හිඩැස!

බැසිල් රාජපක්ෂ මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු හිස් වුණු එම ආසනය වෙනුවෙන් ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ නම යෝජනා වීමත් සමඟ ඔහු පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා සුදුසකම් සපුරා ඇත්ද? යන ප්‍රශ්නය මතුකරන්නට විය.

ගෝඨා – රනිල් ගෙදර යවන්න සජබෙන් විරෝධතා සතියක්! (VIDEO)

සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එම මන්ත්‍රී කණ්ඩායම අතර විශේෂ සාකච්ජාවක් අද (18) විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණ අතර එළඹෙන සතිය විරෝධතා සතියක් ලෙස නම් කිරීමට එහිදී තීරණය වී ඇත.

රටට මේ පලදෙන්නේ කාගේ සාපයද?

තවදුරටත් රටට අවශ්‍ය ඉන්ධන (ඩීසල් සහ පෙට්‍රල්) ගෙන්වා ගැනීම සඳහා රාජ්‍ය බැංකු වන ලංකා බැංකුව සහ මහජන බැංකුව මඟින් ණයවර ලිපි විවෘත කර ගැනීමට කර තිබෙන උත්සහය ආසාර්ථක වී ඇති බව වාර්තා වෙයි.

ගවනර්තුමනි, මේ සොෆ්ට් ක්‍රිබ් සහ හාර්ඩ් ක්‍රිබ් හැදීමට කාලයයි …

ශ්‍රී ලංකාව ණය ආපසු ගෙවීම් පැහැර හැරියේ "සොෆ්ට් ඩිෆෝල්ට්" (Soft default) ක්‍රමයට බවටත් එයින් කිසිදු හානියක් නොවන බැවින් ඊට බිය වියයුතු නොමැති බවටත් මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට උපදෙස් දී තිබුණු ආකාරය අපි මීට පෙර පුවතකින් අනාවරණය කළෙමු.

ආණ්ඩුව බංකොලොත් වුණාට විපක්ෂය බංකොලොත් නෑ – විපක්ෂ නායක සජිත් (VIDEO)

අද වන විට ආණ්ඩුව බංකොලොත් වී ඇති බවත්, එහෙත් විපක්ෂය බංකොලොත් වී නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. එසේ බංකොලොත් වූවා නම් සමගි...

Popular

spot_imgspot_img