දේශපාලන පුවත්

වසර අවසන්වීමට පෙර ආණ්ඩු බලය යළිත් පොහොට්ටුවට !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයෝගයෙන් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා නව ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කළද ආණ්ඩුවේ පැවැත්ම බරපතල ලෙස අවිනිශ්චිත බවයි ආණ්ඩුවේ ආරංචි මාර්ග පවසන්නේ.

21 වැනි සංශෝධනයට බාධාව බැසිල් ද?

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වැළැක්වීමේ උත්සහායක් සමග බැසිල් රාජපක්ෂ මහතා නැවතත් කරළියට පැමිණ ඇති බව වාර්තා වේ. බැසිල් රාජපක්ෂටත් අනෙක් රාජපක්ෂවරුන්ටත් අන්ධ ලෙස...

හිටපු මුදල් ඇමතිලාට අත් වූ ඉරණම අලුත් මුදල් ඇමතිටත් අත් වෙයිද ?

මෑත ඉතිහාසය තුළ කටයුතු කළ මුදල් අමාත්‍යවරුන්ට අත් වූ අභාග්‍යසම්පන්න ඉරණමද ඒ සඳහා හේතු වන්නට ඇතැයි විස්වාස කළ හැකිය.

ආර්ථිකය මෙච්චර වැටුණේ පී.බී.වයි බැසිල්වයි අයින් කළ නිසා. ඔවුන් තමයි හොඳටම කළේ – පතිරණ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුව ප්‍රධාන වැරදි දෙකක් කළ බවත් ඒ පී.බී. ජයසුන්දර මහතා ජනාධිපති ලේකම් ධුරයෙන් ඉවත් කිරීම සහ බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන මහින්ද පතිරණ මහතා පවසයි.

පුහුණු ශ්‍රමිකයින් විදෙස්ගත කිරීම ඉලක්ක කර භාෂා හා වෘත්තීය පුහුණු අරඹන්න – ජනපති (VIDEO)

ජපානය, පෝලන්තය සහ රුමේනියාව ඇතුළු රටවල විවිධ ක්ෂේත්‍රයන්හි පුහුණු ශ්‍රමිකයින් සඳහා රැකියා පුරප්පාඩු රැසක් ඇති බැවින් එම අවස්ථා ඉලක්ක කරගෙන භාෂා සහ වෘත්තීය පුහුණු වැඩසටහන් ආරම්භ කළයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Popular

spot_imgspot_img