Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
ව්‍යාපාරික
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් අනතුරේද?
සංවර්ධන පුවත්
පරිසර අමාත්‍යංශයේ “වනස්පති” වැඩසටහන ඉදිරියට!
ක්‍රීඩා
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයනවක විනිසුරු පාඨමාලාව සාර්ථකව පවත්වයි
පුවත්
ප්‍රසන්න ඇප මත නිදහස්!
අගමැතිගේ පළමු යෝජනාව පරාදයි.පරාජයන් රැසක ආරම්භය මෙය විය හැකියි – මන්ත්‍රිනී කවිරත්නගෙන් ප්‍රහාරාත්මක කතාවක්!
දේශපාලන පුවත්
ASK
-
May 17, 2022
පාර්ලිමේන්තුව සම්බන්ධ අගමැතිවරයාගේ පළමු යෝජනාව මේ වන විට පරාජයට පත්ව තිබෙන අතර එය පරාජයන් වැලක පළමු වැන්න විය හැකි බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කවිරත්න මහත්මිය පැවසුවාය.
නියෝජ්‍ය කථානායක පත්කිරීමෙන් පොහොට්ටුව අගමැතිට දුන් පණිවිඩය …
දේශපාලන පුවත්
RN
-
May 17, 2022
කෙසේවෙතත් අවසන් මොහොතේදී පොහොට්ටුව කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෙර යෝජනාවත් නොතකා කාන්තාවකට එරෙහිව හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරන රාජපක්ෂ නාමයම ඇති මන්ත්‍රීවරයෙකු තම පාර්ශ්වයෙන් ඉදිරිපත් කර ඡන්දයකට ගොස් ඔහුව නියෝජ්‍ය කථානායක ධුරයට පත්කිරීම ය.
රනිල් ජාතිය අමතා කළ ප්‍රකාශයට මහාචාර්ය නලින් ද සිල්වාගෙන් පිළිතුරු
කටකතා
RN
-
May 17, 2022
ඊයේ (17) පස්වරුවේ ජාතිය අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අදාළ දේශපාලන බලවේගයේ න්‍යායාචාර්යවරයෙකු සහ මියන්මාරයේ හිටපු තානාපතිවරයා ද වූ මහාචාර්ය නලින් ද සිල්වා මහතා ප්‍රතිචාර දක්වා තිබේ.
මහින්ද පතිරණ මේ කියන්නේ මොන තුවාලයක් ගැනද ? මොන කැරැල්ලක් ගැනද ??
කටකතා
RN
-
May 17, 2022
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන මහින්ද පතිරණ මහතා ඊයේ (16) දිනයේදී අමුතුම ෆේස්බුක් සටහනක් පළ කර තිබේ.
නීතිය හා සාමය ටිරාන් අලස්ට ??
කටකතා
RN
-
May 17, 2022
නීතිය හා සාමය පිළිබඳ කැබිනට් අමාත්‍ය ධුරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී, කෝටිපති ව්‍යාපාරික ටිරාන් අලස් මහතාට හිමිවනු ඇති බව තහවුරු නොකළ ආරංචිමාර්ග පවසයි.
1
...
1,395
1,396
1,397
...
1,496
Page 1,396 of 1,496
Popular
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් අනතුරේද?
Rashika Sandamali
-
November 12, 2025