GMOA වැඩවර්ජනය අත්හිටුවයි !

සටහන – රුවන් නෙළුගොල්ල

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (අගෝස්තු 11) සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණු දීප ව්‍යාප්ත වැඩවර්ජනය අත්හිටුවා තිබේ.

ඒ, සෞඛ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේදී ලැබුණු ධනාත්මක සහ සාධනීය ප්‍රතිචාර මත ය.

වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද පෙරවරු 08.00 සිට මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමටයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව මීට පෙර තීරණය කර තිබුණේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...