බොරැල්ලේ වෙඩිතැබීමෙන් තුවාල ලත් තවත් තරුණයෙක් මරුට !

සටහන – රුවන් නෙළුගොල්ල

බොරැල්ල, සහස්පුර, සිරිසර උයන ක්‍රීඩාංගණයේදී පසුගිය 07 වනදා රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමෙන් තුවාල ලබා සිටි තවත් තරුණයෙකු ඊයේ (10) මරණයට පත්ව තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ 23 හැවිරිදි තරුණයෙකි.

ඔහු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව සඳහන්.

ඒ අනුව මෙම වෙඩිතැබීමේ සිද්ධියෙන් සිදුවූ මරණ සංඛ්‍යාව දෙකක් දක්වා ඉහළ ගොස් ඇත.

පසුගිය 07 වනදා සිදුවූ මෙම වෙඩිතැබීමෙන් 05 දෙනෙකු තුවාල ලබා තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...