Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
දේශපාලන පුවත්
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඉදිරිපත් කළේ දුප්පත් ජනතාව සම්පූර්ණයෙන් අමතක කළ අයවැයක් – විපක්ෂ නායක සජිත්
විදෙස්
දිල්ලියේ රතු බලකොටුව අසල පිපිරීමකින් 8 දෙනෙකු මරුට !
විදෙස්
සොහ්රාන් මම්දානිගේ ඇමරිකානු පුරවැසිභාවය රිපබ්ලිකන්වරු ප්‍රශ්න කරයි
දේශපාලන පුවත්
ආණ්ඩුව ගෙනයන ජනතාව රවටන වැඩපිළිවෙළ අපි 21 වෙනිදා රටට හෙළි කරනවා – නාමල්
මහින්ද අත්සන් එකතු කරවා බලයි. 113 පෙන්වීමේ වෑයම අසාර්ථකයි …
කටකතා
RN
-
April 25, 2022
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ ආසන 113ක බහුතර බලයක් ඇති බව පෙන්වීම සඳහා මන්ත්‍රීවරුන්ගේ අත්සන් එකතු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වී ඇති බව වාර්තා වේ.
මහවැලි ඇමතිකම දෙනවා නම් මමත් එන්නම් – චමල් ජනපතිට කියලා …
කටකතා
RN
-
April 24, 2022
මහවැලි අමාත්‍ය ධුරය ලබාදෙන්නේ නම් තමන්ටත් කැබිනට් මණ්ඩලයට එකතු වියහැකි බව හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දී ඇති බව වාර්තා වේ.
Exclusive : මෛත්‍රී සහ නිලන්ත අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය නීතිපති මතය විමසයි !
දේශපාලන පුවත්
RN
-
April 24, 2022
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව සහ හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාව අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපතිවරයාගේ මතය විමසා ඇති බව වාර්තා වේ.
ජනාධිපතිගේ කාබනික පොහොර දරුවාටත් කරගහපු මටත් අන්තිමේ මෙහෙමයි කළේ – මහින්දානන්ද
කටකතා
RN
-
April 24, 2022
හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ දිනවල ඉතාමත්ම දැඩි කළකිරීමකින් පසුවන බව ආරංචිමාර්ග පවසයි.
මහින්ද ඉවත් නොවෙනවා නම් අපට විශ්වාසභංගයට සහාය දෙන්න වෙනවා – ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම
දේශපාලන පුවත්
RN
-
April 24, 2022
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්නොවන්නේ නම් විශ්වාසභංග යෝජනාවක් මගින් ඔවුන්ව ඉවත් කිරීමට සිදුවන අතර ලබන සතියේ සිටම ඒ සඳහා ක්‍රියාත්මක වන බව ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වී සිටින පාර්ලිමේන්තු කණ්ඩායම නියෝජනය කරන වීරසුමන වීරසිංහ මහතා පවසයි.
1
...
1,416
1,417
1,418
...
1,495
Page 1,417 of 1,495
Popular
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඉදිරිපත් කළේ දුප්පත් ජනතාව සම්පූර්ණයෙන් අමතක කළ අයවැයක් – විපක්ෂ නායක සජිත්
RN
-
November 11, 2025