*
Friday, April 19, 2024
spot_img

Latest Posts

ජනාධිපතිගේ කාබනික පොහොර දරුවාටත් කරගහපු මටත් අන්තිමේ මෙහෙමයි කළේ – මහින්දානන්ද

හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ දිනවල ඉතාමත්ම දැඩි කළකිරීමකින් පසුවන බව ආරංචිමාර්ග පවසයි.

ඒ, තමන්ට මෙවර කැබිනට් අමාත්‍ය තනතුරක් ලබානොදීම සම්බන්ධයෙනි.

ඔහු මේ සම්බන්ධයෙන් තම හිතවත් දේශපාලනඥයින් කිහිපදෙනෙකු සමග පසුගිය දිනෙක මැසිවිලි නඟා තිබුණේ පහත ආකාරයෙනි.

“ඔය කාබනික පොහොර වැඩේ ජනාධිපතිතුමාගේ දරුවා. ඒකට කරගහන්න කවුරුත් ඉදිරිපත් වුණේ නෑ. අන්තිමේ මමයි මගේ දේශපාලන අනාගතය ගැනවත් නොහිතා ඒකට කරගැහුවේ. ජනාධිපතිතුමා වෙනුවෙන්, එතුමාගේ කාබනික පොහොර වැඩේ වෙනුවෙන් කොයි තරම් නම් කුණුහරුප අහගන්න වුණාද මට මිනිස්සුන්ගෙන් ? මගේ පඹයො හදලා පිච්චුවා රට පුරා. ඒත් මං එතුමා වෙනුවෙන් පෙනී හිටියා. එහෙම කරපු මටත් අන්තිමේ මෙහෙමයි එතුමා කළේ …”

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan