Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
විදෙස්
සොහ්රාන් මම්දානිගේ ඇමරිකානු පුරවැසිභාවය රිපබ්ලිකන්වරු ප්රශ්න කරයි
දේශපාලන පුවත්
ආණ්ඩුව ගෙනයන ජනතාව රවටන වැඩපිළිවෙළ අපි 21 වෙනිදා රටට හෙළි කරනවා – නාමල්
PHOTO STORY
සංජය ඈපාගේ ”ආදර සාදය” දැන් ඔබේ දෝතට! (PHOTOS)
විදෙස්
නින්දට බම්ඹු ගහගන්න කියලා ජීවිතේ විදින ඈයෙක්! අවුරුදු 60ක් පමණ නිදාගෙන නෑ!
ඉවත් වන්නැයි බලකරද්දීත් මහින්දගේ නායකත්වයෙන්ම ආණ්ඩුව ඉදිරියට යාමේ තීන්දුවක්!
දේශපාලන පුවත්
ASK
-
April 21, 2022
අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතුව රටේ උද්ගතව ඇති තත්ත්වය හමුවේ ආණ්ඩුව ශක්තිමත්ව පවත්වාගෙන යෑමේ යෝජනාව ආණ්ඩු පක්ෂ මන්ත්රී කණ්ඩායම් රැස්වීමේදී ඒකමතිකව සම්මත වී තිබේ.
රොෂාන් රණසිංහ 13ක් සමග අද පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට සූදානමින්
දේශපාලන පුවත්
CN
-
April 21, 2022
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී රොෂාන් රණසිංග මහතා අද (21) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්රකාශයක් සිදු කර තවත් මන්ත්රීවරුන් 13 දෙනෙකු සමඟ ආණඩුවෙන් ඉවත්ව ස්වාධීන...
මහින්ද ඉවත් කරන්නැයි තවත් 13 කගෙන් ජනපතිට ලිපියක්. ආණ්ඩුව 103ට වැටෙන ලකුණු
කටකතා
RN
-
April 21, 2022
මහින්ද රාජපක්ෂ මහතාව අග්රාමාත්ය ධුරයෙන් ඉවත් කර වෙනත් අග්රාමාත්යවරයෙකු සමග කැබිනට් මණ්ඩලයක් පත්කරන්නැයි ඉල්ලා ආණ්ඩු පක්ෂයේම තවත් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 13 දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් භාරදී ඇති බව වාර්තා වේ.
ගෝඨාභය රාජපක්ෂ,අපි ඔයා කරපු වැරදිවලට ලේසියෙන් සමාව දෙන්න ලෑස්ති නැහැ – ලියනගේ අමරකීර්ති (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
April 20, 2022
ගොවි ජනතාවට පොහොර ලබා නොදීම ගැන පසුගියදා ජනාධිපතිවරයා පාපොච්චාරණය කළද එම වැරදි වලට ලෙහෙසියෙන් සමව දීමට ජනතාව ලෙස සූදානම් නැති බව මාහාචාර්ය ලියනගේ අමරකීර්ති මහතා අවධාරණය කළේය.
අගමැති මහින්ද ඊයේ රාත්රියේ කථානායක සමග විශේෂ රහස් සාකච්ඡාවක !
කටකතා
RN
-
April 20, 2022
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (19) රාත්රියේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සමග විශේෂ රහස් සාකච්ඡාවක් පවත්වා ඇති බව සමීප ආරංචිමාර්ග පවසයි.
1
...
1,419
1,420
1,421
...
1,494
Page 1,420 of 1,494
Popular
සොහ්රාන් මම්දානිගේ ඇමරිකානු පුරවැසිභාවය රිපබ්ලිකන්වරු ප්රශ්න කරයි
Sashikala Madhushani
-
November 10, 2025