දේශපාලන පුවත්

සේවක අර්ථ සාධක අරමුදලට බදු පැනවීමේ රජයේ උත්සාහය අපි පරාජය කළා – සජිත් (VIDEO)

මෙරට ලක්ෂ සංඛ්‍යාත වැඩකරන ජනතාවගේ "සේවක අර්ථසාධක අරමුදල" ඇතුළු අරමුදල්වලින් අධිභාර බද්දක් අයකරගැනීම සඳහා රජය දැරූ උත්සාහය පරාජයට පත්කිරීමට සමගි ජන බලවේගයට හැකිවූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

පුරසාරම් වචනවලට නොරැවටී ප්‍රතිඵලදායක ගමනකට එක්වෙමු – සජිත්ගෙන් තරුණයින්ට ආරාධනයක්

අසුබවාදයෙන් සුබ වාදය කරා ගමන් කරන වැඩපිළිවෙලේ සාර්ථක ප්‍රායෝගික කොටස්කරුවන් බවට පත්විය යුත්තේ තාරුණ්‍යය බවත් හැමදාම සිදුවූයේ බොහෝ දෙනාගේ දේශපාලන අරමුණු වෙනුවෙන් තරුණයින් පාවිච්චි කිරීම බවත් , ඒ තත්ත්වය සහමුලින්ම වෙනස් විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

චිචීට ජොනීගෙන් බාල්දියක් !

කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ස්ථාපිත කිරීමට නියමිත සම්බන්ධීකරණ කාර්යාලය විවෘත කිරීම නැවත වතාවක් කල්ගොස් ඇති බව වාර්තා වේ.

වැඩකරලා විතරක් ඡන්ද දිනන්න බෑ. ඕනෙම වෙලාවක එළියට බහින්න අපි පැකිළෙන්නෑ – දයාසිරි

පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීන්දු කරන්නේ නම් ඕනෑම මොහොතක ආණ්ඩුවෙන් ඉවත්ව යෑමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් බව එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

අ‍ප්‍රේල් මාසයේදී බැසිල් ඇමරිකාවට – IMF සමග සාකච්ඡාවලට සූදානම්

ලබන අප්‍රේල් මාසයේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකාවේ සංචාරයක නිරතවීමට නියමිතව තිබෙනවා. මුදල් ඇමතිවරයාගේ ඇමරිකානු සංචාරයේ අරමුණ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර සංවිධාන සමග සාකච්ඡා කිරීමයි.

Popular

spot_imgspot_img