ජනවාරියේ සිට වතුකම්කරු වැටුපට වෙනදේ – ජනපතිගෙන් සහතිකයක්!

Date:

කොළඹ LNW: 2026 ජනවාරි මාසයේ සිට වතුකම්කරු දෛනික වැටුප රු.1750 ක් දක්වා ඉහළ යන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අයවැය යෝජනාවලිය ඉදිරිපත් කරමින් අද (07) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

ඒ අනුව මේ වන විට වතුකම්කරුවන්ට දෛනික වැටුප ලෙස ලැබෙන රු. 1350ට සමාගම පාර්ශවයෙන් 1550ක් සහ රජයේ පාර්ශවයෙන් පැමිණීමේ දිරි දීමනාව ලෙස රු.200ක් ලබා දෙමින් දෛනික වැටුප රු.1750ක් දක්වා ජනවාරි මාසයේ සිට ඉහළ දැමීමට නියමිතයි.

දින 25ම සේවයට පැමිණියහොත් මාසෙකට රු.10,000ක වැටුප් වැඩිවීමක් වතුකම්කරුවන් වෙත ලැබෙන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවෙන් බාධා වූ මාර්ග 256න් මාර්ග 252ක් මේ ගමනාගමනයට විවෘතයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...

කබීර් රටම ගිනි තිබ්බාද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ආපදා සම්බන්ධයෙන්...

ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛයක්! 

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ආපදා සහන ලබාදීමට...

නැවත ගොඩනැඟුණු ක්‍රිකට් ශ්‍රී ලංකාව නැවත ගොඩ නැඟීමේ අරමුදලට මිලියන 300 ක් පරිත්‍යාග කරයි.

නිශ්මං රණසිංහ දෙසැම්බර් 06, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය...