Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
පුවත්
අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන්ගෙන් වත්මන් රජයට පැසසුම්!
පුවත්
ඒ. එම්. ජී. එන්. දීප්ති සුමනසේන ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධූරයට!
දේශපාලන පුවත්
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නවෝත්පාදනය වෙනුවෙන් සහය වෙන්න – විපක්ෂ නායක ඉන්දියාවේ IARI වෙතින් ඉල්ලයි!
පුවත්
වතිකානු විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්!
අතීතය කියවලා වැඩක් නෑ. අපේ නායකයා තමන්ගෙ ප්‍රතිරූපය හදාගන්න ඕනෙ – ෆොන්සේකා (VIDEO)
දේශපාලන පුවත්
RN
-
February 14, 2022
අතීත නායකයින් කළ කී දෑ පවසමින් සිටීමෙන් තේරුමක් නොමැති බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනතාවට පිළිගත හැකි අයුරින් ඔහුගේ ප්‍රතිරූපය ගොඩනඟා ගතයුතු බවත් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
ඩොලර් බිලියනයක ගිවිසුම් අත්සන් තැබීම සඳහා බැසිල් නුදුරේදීම යළි ඉන්දියාවට
දේශපාලන පුවත්
RN
-
February 14, 2022
ඩොලර් බිලියනයක ගිවිසුම් අත්සන් තැබීම සඳහා බැසිල් නුදුරේදීම යළි ඉන්දියාවට
ණය අර්බුදයෙන් ගොඩ ඒමට නම් වහාම ගතයුතු පියවර දෙකක් හර්ෂ පැහැදිලි කරයි (VIDEO)
දේශපාලන පුවත්
RN
-
February 13, 2022
රට මුහුණ පා සිටින ණය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා වහාම දැනට ගෙවීමට ඇති ණය ප්‍රමාණය යම් ආකාරයකින් කල්දමා ගැනීම හෝ නැවතත් ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොලට අවතීරණ වියහැකි ක්‍රමවේදයක් සකස් කරගැනීම කළයුතුව ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමේදී අභියෝගවල ප්‍රමාණය හෝ ස්වභාවය වැදගත් නැහැ – ජනපති (VIDEO)
දේශපාලන පුවත්
RN
-
February 13, 2022
ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමේදී පැමිණෙන අභියෝගවල ස්වභාවය හෝ ප්‍රමාණය වැදගත් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ජනාධිපතිතුමනි රෝසමල මෙතන, මෙතන නටන්න! (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
February 12, 2022
මේ මොහොතේ පවතින ප්රශ්නය පොහොර වන අතර එදා සල්ගාදු පිටියට පැමිණි ජනතාව ඉල්ලා සිටියේද පොහොර වන හෙයින් එයට විසඳුම් දෙන ලෙස එක්සත් පුරවැසි සන්ධානයේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා පවසයි.
1
...
1,457
1,458
1,459
...
1,489
Page 1,458 of 1,489
Popular
අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන්ගෙන් වත්මන් රජයට පැසසුම්!
Rashika Sandamali
-
November 5, 2025