Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
දේශපාලන පුවත්
කටකතා
විශේෂාංග
HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!
කටකතා
ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !
පුවත්
සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)
පුවත්
කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !
කයිවාරු හකුළාගෙන විමල් පසුබසී – මාධ්‍යයට උත්තර නොදීම මාරුවෙයි ! (VIDEO)
දේශපාලන පුවත්
RN
-
January 4, 2022
පසුගිය මාස කිහිපය තුළ ආණ්ඩුව තුළම අභ්‍යන්තර කැරැල්ලක් ආරම්භ කරමින් සිටි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා මේ වනවිට සිය ප්‍රහාරාත්මක ප්‍රවේශය හකුළාගෙන පසුබැස සිටින ආකාරයක් පෙනේ.
මට නින්දා අපහාස කරන කිසිවෙක් මා මේ රටට කළ සේවයෙන් බිඳක්වත් කර නෑ – ජනපති (VIDEO)
දේශපාලන පුවත්
RN
-
January 3, 2022
තමන්ට ඇතැම් පුද්ගලයින් නින්දා අපහාස කළත් ඒවා උපේක්ෂාවෙන් යුතුව විඳදරා ගැනීමේ හැකියාව තමන් සතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ඉල්ලා අස්වෙනවාද ? – අගමැති මහින්දගෙන් ප්‍රකාශයක් !
දේශපාලන පුවත්
UN
-
January 2, 2022
අග්‍රාමාත්‍ය ධුරයේ සමු ගැනීමට තමා තීරණය කර ඇතැයි පැතිරෙන පුවත්වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව පෙන්වා දෙන අගමැතිවරයා සඳහන් කරන්නේ අගමැති ධුරයෙන් විශ්‍රාම යාමේ කිසිදු අදහසක් නොමැති බවයි.
මේ අවුරුද්දේ රටේ ප්‍රශ්නත් ගෙදරදොරේ ප්‍රශ්නත් වැඩිවෙයි, රටේ අනාගතයත් තීරණය වෙයි – රනිල්
දේශපාලන පුවත්
RN
-
January 2, 2022
මේ ආරම්භ වන වසර තුළ ශ්‍රී ලංකාවට ප්‍රශ්න ගණනාවකට මුහුණ දීමට සිදුවන අතර රටේ අනාගතය කවරාකාරද යන්න එහිදී තීරණය වනු ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරන්න වෙනවා – ඇමති ෂෙහාන් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
January 2, 2022
පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට ඉදිරියේදී රජය තීන්දු කළයුතු බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අවධාරණය කරයි.
1
...
1,563
1,564
1,565
...
1,571
Page 1,564 of 1,571
Popular
HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!
MIAP
-
February 6, 2026