දේශපාලන පුවත්

රටේ ජනතාව ලිපේ ගින්දර වෙනුවට හිතේ ගින්දරෙන් දැවෙනවා – විපක්ෂ නායක සජිත් (VIDEO)

අද ලිපේ ගින්දර වෙනුවට ජනතාවට උරුම වී ඇත්තේ හිතේ ගින්දර පමණක් බවත් නත්තලට පෙරාතුව ආණ්ඩුව ඉන්ධන මිල ඉහළ දමමින් අපූරු නත්තල් තෑග්ගක් දුන් අතර අලුත් අවුරුද්දට ආණ්ඩුව දෙන තෑග්ග වන්නේ මෙතෙක් ඇති අවසාන ඩොලර් සංචිත ටික පවා වියදම් කරමින් ණය වාරික ගෙවා දැමීම බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ජනාධිපති ලේකම් ධුරයෙන් ඉවත්වන පී.බී. ට මුදල් අමාත්‍යාංශයේ ඉහළම තනතුරක් ?

ජනාධිපති ලේකම් ධුරයෙන් ඉවත්වීමට නියමිත ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාව මුදල් අමාත්‍යාංශයෙහි ජ්‍යේෂ්ඨ උපදේශක තනතුරට පත් කෙරෙනු ඇති බව ආරංචිමාර්ග පවසයි.

අගමැති මහින්ද නව වසරේ ඩුබායි සංචාරයකට …

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලබන සතියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි සංචාරයක නිරත වීමට නියමිත බව වාර්තා වේ. ඩුබායිහි පැවැත්වෙන 2020 එක්ස්පෝ ප්‍රදර්ශනයෙහි ගෝලීය උත්සවය...

නව පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කිරීමට පෙරම කැබිනට් සංශෝධනය එයි !

නව පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කිරීමට පෙරම කැබිනට් සංශෝධනයක් සිදුකෙරෙනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගියදා පාර්ලිමේන්තු සභාවාරය අවසන් කිරීමෙන් අනතුරුව...

හරිත කෘෂි වැඩපිළිවෙල අල උනේ නිළධාරීන් නිසා – ජනාධිපති

ජනාධිපතිවරයා ලෙස තමා ගන්නා ඇතැම් තීන්දු තීරණය සඳහා නිළධාරීන්ගෙන් අවශ්‍ය සහයෝගය නොලැබෙන බවත්, ඒ නිසා සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් බවට පත් කිරීමට නොහැකි වී ඇති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. පුවත්පත් කර්තෘවරුන් සමග අද (27) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

Popular

spot_imgspot_img