පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
දේශපාලන පුවත්
කටකතා
ක්‍රීඩා
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකත්වයේ ක්ෂණික වෙනස…
පුවත්
ශිරන්ති බන්ධනාගාර වෛද්‍යවරයා හමුවට!
පුවත්
දූෂණ විරෝධී සංශෝධන පනත පාර්ලිමේන්තුවේදී සම්මතයි!
පුවත්
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පර්යේෂණ සඳහා AI සහ නවෝත්පාදන පුහුණුව සාර්ථකයි!
අගමැතිතුමාට ජීවත් වෙලා ඉන්නකං දේශපාලනයෙන් විශ්‍රාම ගන්න දෙන්නෙ නෑ – දිළුම්
දේශපාලන පුවත්
UN
-
December 30, 2021
අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කැමති වුවත් අකමැති වුවත් ජීවත්ව සිටින තාක් දේශපාලනයේ රැඳී සිටීමට සිදුවන බව රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසනවා. ඔහුට දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට රටේ බහුතර ජනතාව කිසිසේත්ම ඉඩ නොතබන බවයි ඇමතිවරයා සඳහන් කරන්නේ.
යුගදනවි ගිවිසුමට විරුද්ධ නම් හොඳම දේ ආණ්ඩුවෙන් ඉවත්වෙලා ඒ විරෝධය පළකරන එකයි – නාමල්
දේශපාලන පුවත්
RN
-
December 30, 2021
ආණ්ඩුවේ සාමුහික තීරණයකට කිසිවෙකු හෝ විරුද්ධ වන්නේ නම් ඔවුන් කළයුතු හොඳම දේ ආණ්ඩුවෙන් ඉවත්වී එම විවේචනය ඉදිරිපත් කිරීම බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
අපි ඇමතිවරු තුන්දෙනාට කිසිම අදහසක් නෑ මේ ආණ්ඩුවෙන් පිටවෙලා යන්න – වාසු (VIDEO)
දේශපාලන පුවත්
RN
-
December 30, 2021
වත්මන් ආණ්ඩුවෙන් ඉවත්ව යෑමට තමන්ට, විමල් වීරවංශ මහතාට සහ උදය ගම්මන්පිල මහතාට කිසිදු අදහසක් නොමැති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අවධාරණය කරයි.
ඩොලර් අර්බුදය හේතුවෙන් අගමැතිගේ ඩුබායි සංචාරය අවලංගු කරයි
දේශපාලන පුවත්
UN
-
December 29, 2021
නව වසරේ මුලදී නියමිතව තිබූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඩුබායි සංචාරය අවලංගු කර තිබෙනවා. ආර්ථික අර්බුදය ඇතුළු රට මුහුණ දී සිටින ගැටලු හේතුවෙන් මෙම සංචාරය අතහැර දැමීමට අගමැතිවරයා තීරණය කර ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙන්නේ.
ආණ්ඩුවට දුකක් නෑ, ජනතාවට ඇපත් නෑ – සජිත්
දේශපාලන පුවත්
UN
-
December 28, 2021
ආණ්ඩුව බලයට පත්වූ දිනයේ සිට, අංක එකේ අපරාධකරුවන්ට, ගජ මිතුරන්ට, නොම්බර එකේ වංචනිකයින්ට නම් දුකක් නැතිව සැප ලැබුණු බවත් ජනතාවට ඇපත් නැතිවූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
1
...
1,780
1,781
1,782
...
1,787
Page 1,781 of 1,787
Popular
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකත්වයේ ක්ෂණික වෙනස…
Rashika Sandamali
-
October 8, 2026