Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
පුවත්
පහළ කඩුගන්නාවේ නායයාමක්. නුවර – කොළඹ මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කෙරේ (VIDEO)
ක්‍රීඩා
ජාතික ක්‍රීඩාවේ ආධුනිකයන්ට දොර ඇරෙන මන්චි පළාත් තරග ඇරඹෙයි
තීරු ලිපි
හැට අට ලක්ෂය යනු සීයට තුන නොවේ ….
විදෙස්
සුබ උපන්දිනයක් ‘ජෝ
බටලන්ද ගැන රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක් !
දේශපාලන පුවත්
RN
-
March 14, 2025
බටලන්ද කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබන ඉරිදා (16) පෙරවරුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබේ. 1998 වසරේ...
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වෙයි !
දේශපාලන පුවත්
RN
-
March 14, 2025
සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී සාලි නලීම් මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. මෙවර පළාත් පාලන මැතිවණයේදී එරාවූර් නගර සභාවට ඉදිරිපත් වීම සඳහා...
මහපොළවේ අපිට අභියෝග කරන්න පුළුවන් දේශපාලන පක්ෂයක් නම් දැන් නෑ – මහින්ද ජයසිංහ
දේශපාලන පුවත්
ASK
-
March 14, 2025
කොළඹ LNW:එළඹෙන පළාත් පාලන මැතිවරණය මාලිමාවට ඉතාම ඉහළින් ජයග්‍රහණය කිරීමේ හැකියාව පවතින අතර විපක්ෂයේ කණ්ඩායම් දැන් පාර්ලිමේන්තු පුහු ඝෝෂා වලට සහ පිටත් මාධ්‍ය සාකච්ජාවලට...
කාගෙන් හරි ටියුෂන් අරන් හරි මිලේච්ඡ ඝාතන රැල්ල තුරන් කරන්න – විපක්ෂ නායක රජයෙන් ඉල්ලයි
දේශපාලන පුවත්
ASK
-
March 14, 2025
https://www.youtube.com/watch?si=6S_SwoVt0A_xBdkl&v=Uv4xJ7eOeMs&feature=youtu.be කොළඹ LNW:කාගෙන් හරි ටියුෂන් අරගෙන හෝ මේ මිලේච්ඡ ඝාතන රැල්ල රටෙන් තුරන් කිරීමට කටයුතු කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (14) පාර්ලිමේන්තුවේදී...
ඉතිහාසයේ ප්‍රථම වතාවට බිස්නස්කාරයන් නැති ගරු මන්ත්‍රීවරුන් සහිත ආණ්ඩුවක් බිහිකළේ අපි- වටගල
දේශපාලන පුවත්
Rashika Sandamali
-
March 14, 2025
රෂිකා හෙන්නායක මාර්තු 14, කොළඹ (LNW): මීට පෙර ගරු මන්ත්‍රීවරුන් නොසිටි බවත් සිටියේ බිස්නස්කාරයන් බවත් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසයි. ඒ අනුව, ...
1
...
258
259
260
...
1,508
Page 259 of 1,508
Popular
පහළ කඩුගන්නාවේ නායයාමක්. නුවර – කොළඹ මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කෙරේ (VIDEO)
RN
-
November 22, 2025