ඉතිහාසයේ ප්‍රථම වතාවට බිස්නස්කාරයන් නැති ගරු මන්ත්‍රීවරුන් සහිත ආණ්ඩුවක් බිහිකළේ අපි- වටගල

Date:

රෂිකා හෙන්නායක මාර්තු 14, කොළඹ (LNW):

මීට පෙර ගරු මන්ත්‍රීවරුන් නොසිටි බවත් සිටියේ බිස්නස්කාරයන් බවත් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසයි.

ඒ අනුව, ඉතිහාසයේ ප්‍රථම වතාවට ගරු මන්ත්‍රීතුමා යැයි කිව හැකි මන්ත්‍රීවරයෙකු නිර්මාණය කර ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ඉතිහාසයේ ප්‍රථම වතාවට එම බිස්නස්කාරයන් නොමැතිව ගරු මන්ත්‍රීවරුන් සහිත ආණ්ඩුවක් තමන් නිර්මාණය කර ඇතැයි ද ජනහමුවක් අමතමින් සුනිල් වටගල අවධාරණය කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...