දේශපාලන පුවත්

හොරුන් මේ ගත කරන්නේ අවසන් පැය කිහිපය වෙන්න පුළුවන්. ඉවසිල්ලෙන් බලන් ඉන්න – වසන්ත

සටහන - රුවන් නෙළුගොල්ල හොරු ඇල්ලීම සඳහා ආණ්ඩු බලයක් තමන්ට ලැබී ඇති බැවින් වළං කඩේට පැන්න ගොනා මෙන් ඇනගෙන ඇනගෙන යාමට වුවමනාවක් තමන්ට නොමැති බව...

සිලින්ඩරයින් දිස්ත්‍රික්ක කිහිපයකට අලියා ලකුණිනුත් එන්න සාකච්ඡා. නාමයෝජනා මණ්ඩලත් රැස්වෙයි

සටහන - රුවන් නෙළුගොල්ල එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය මෙවර මහමැතිවරණයේදී ප්‍රධාන වශයෙන් ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ තරග වැදීමටත් දිස්ත්‍රික්ක කිහිපයකදී අලියා ලකුණින් තරග වැදීමටත්...

IMF ගැන අනුරලා පපුවට ගහගෙන කියපු කිසි දෙයක් සිද්ධ වෙන්නෙ නෑ. කිව්වෙ එකක් කරන්නෙ වෙන එකක් – හර්ෂගෙන් දැඩි චෝදනා

සටහන - රුවන් නෙළුගොල්ල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ කණ්ඩායම බලයට ඒමට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම වෙනස් කිරීම සම්බන්ධයෙන් කී කතා කිසිවක් ඔවුන්...

සුරාබදු දෙපාර්තමේන්තුවට නව කොමසාරිස් ජනරාල්වරයෙක් ?

සුරාබදු දෙපාර්තමේන්තුව සඳහා නව කොමසාරිස් ජනරාල්වරයකු ලබන සඳුදා (07) දිනයේදී පත්කිරීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව, නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වශයෙන් නිශාන්ත ජයවීර මහතා...

ශ්‍රී ලංකා භූමිය ඉන්දියාවේ ආරක්‍ෂක අවශ්‍යතාවලට අහිතකර ලෙස භාවිත කිරීමට ඉඩදෙන්නේ නැහැ – ජනපති සහතික වෙයි

කොළඹ LNW: ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජයිශංකර් මහතා අතර හමුව සම්බන්ධයෙන් මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කර...

Popular

spot_imgspot_img