දේශපාලන පුවත්

රාහු කාලය බලන්න දෙයක් නෑ ජනාධිපතිවරණ දිනය ප්‍රකාශ කරන්න – NPP මැතිවරණ කොමිසමෙන් යළි ඉල්ලයි!

තවදුරටත් රාහු කාලය ගැන බැලීමක් අවශ්‍ය නොවන අතර හැකි ඉක්මණින් ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කරන ලෙස ජාතික ජන බලවේගය යළි මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටියේය.

රනිල්ට අපි උදව් කළේ අවංකව. ඒකට ලැබෙන දායාදය පොහොට්ටුව දෙකඩ කැඩීම නම් අපි ඒ ගැන බලාගමු!

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වෙත පක්ෂයක් ලෙස අවංකව සහය දුන් නමුත් එයට ලැබෙන දායාදය පක්ෂය දෙකඩ කැඩීම නම් ඉදිරියේදී පක්ෂයක් ලෙස දේශපාලන තීන්දුවක් වුවද ගැනීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.

මැතිවරණ ප්‍රතිපත්ති සම්පාදනය ගැන පැෆ්රල් හා සමඟිය අතර සාකච්ජාවක්!

වගවීම සහතික කරන ප්‍රායෝගික සහ යථාර්ථවාදී මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන සම්පාදනය කිරීම සඳහා දේශපාලන පක්ෂ සහ නායකයින් සමග සිදු කරන සාකච්ඡාවේ තෙවන අදියර ඊයේ (24) සමගි ජන බලවේගය සමගින් පැවැත්විණි.

ඉස්සර නම් දිලිත්ට ගේමක් නෑ. දැන් නම් පුතේ ලේසි වෙන්නෑ !

ජනාධිපතිවරණ සටනට හැතැප්මක් විතර තියලාම සටනට බැහැපු කීපදෙනා අතරින් එක්කෙනෙක් තමයි දිලිත් ජයවීර. ව්‍යවසායකත්ව රාජ්‍යයක් හරහා සතුටු දැයක් හදනවා කියාගෙන තමයි දිලිත් ගේමට එන්ටර්...

2024 ජනාධිපතිවරණ සටනට අධිකරණ අමාත්‍ය විජයදාසත්!

අද කොළඹදි විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ,2024 ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයෙක් ලෙස තමා ද ඉදිරිපත් වන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසා ඇත. රෂිකා හෙන්නායක

Popular

spot_imgspot_img