දේශපාලන පුවත්

(VIDEO):පක්ෂේ තීන්දුවත් එක්ක ඉතුරු වෙන්නේද එක්කෙනාද එයත් එක්ක මේ සටන ගෙනියනවා – නාමල්

ප්‍රතිපත්තිමය වශයෙන් පක්ෂය ගත් තීන්දුව සමඟ ඉතුරු වන්නේ එක පුද්ගලයාද ඒ පුද්ගලයා සමඟ මේ සටන කරගෙන යන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

මහින්දත්,බැසිලුත් රනිල්ට සහය දෙන්න හිටියේ – පොහොට්ටුව ඇතුළේ වුණේ කුමන්ත්‍රණයක්!

එළඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස ක්‍රියා කරන ආකාරය සම්බන්ධෙයන් අවසානයේ ක්‍රියාත්මක වුණේ කුමන්ත්‍රණයක් බැවින් තමන් ඇතුළු විශාල පිරිසක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය දීමේ නිවැරදි තීන්දුවට එළඹී බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසුවේය.

ජනපතිගෙන් අලුත් කමිටු 3ක්!

ඉරානයේදී සිදුවූ හමාස් සංවිධානයේ දේශපාලන නායකයාගේ ඝාතනයත් සමග ඉරානය ඇතුළු මැදපෙරදිග සහ ලෝකයේ ඇතිවිය හැකි තත්ත්වයන් හමුවේ ශ්‍රී ලංකාවට එල්ලවිය හැකි ආරක්ෂක සහ ආර්ථික බලපෑම්වලට මුහුණදීමේ පූර්ව සූදානමක් ලෙස විශේෂ කමිටු 03ක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කර තිබේ.

ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරු තුනක් තියාගෙන රටක් කළඹනවා – ජොන්ස්ටන්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කවුරු ගියත් ඡන්දදායකයන් පක්‍ෂය හැර නොයන බවත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා හැර කවුරු පක්‍ෂය හැර ගියත් ඔවුන්ට ඡන්ද රැගෙන යා නොහැකි...

තවත් ප්‍රධාන පක්ෂයක සහය ජනපති රනිල්ට!

රෂිකා හෙන්නායක ජූලි 31, කොළඹ (LNW): ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පූර්ණ සහාය පළ කරන බව ශ්‍රී ලංකා නිදහස පක්ෂ මධ්‍යම...

Popular

spot_imgspot_img