දේශපාලන පුවත්

විජයදාස දිනවන්න ගමක්,නගරයක් පාසා අපි යනවා – මෛත්‍රී

විජයදාස රාජපක්ෂ මහතාව ඊළඟ ජනාධිපති ලෙස පත්කරගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස ගමක්,නගරයක්, ආසනයක් පාසා යන බව ශ්‍රීලනිප හිටපු සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (27) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

මම ජනාධිපතිවරණයට තරග කරනවා – ජනපති රනිල් ගාල්ලේදී නිවේදනය කරයි !

සටහන - රුවන් නෙළුගොල්ල තමන් මෙවර ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු වශයෙන් තරග වදින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල වශයෙන් ප්‍රකාශ කළේය. ඒ, මේ වනවිට ගාල්ල නගරසභා ක්‍රීඩාංගණයේ...

“සජිත් ජනපති කරන ජන පවුර” – රත්නපුර රැලියට විශාල ජන සහභාගීත්වයක් ! (LIVE)

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගය විසින් දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමින් පවත්වන "ජන පවුර" මහජන රැලි මාලාවේ රත්නපුර දිස්ත්‍රික් ජන රැලිය මේ වනවිට ආරම්භ...

රනිල්ගේ ඒකාබද්ධ පොදුජන මහා රැලිය ඇරඹේ ! (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරමින් ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් විසින් සංවිධානය කරන "එක්ව ජයගමු" ජනරැලි මාලාවේ සිව්වන ජනරැලිය මේ වනවිට...

සාගල සහ සුසිල් අද මහින්ද හමුවෙලා.

ජනාධිපති කාර්‍යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් අද දින හිටපු ජනාධිපති සහ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ සිය විජේරාම නිල...

Popular

spot_imgspot_img