Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
විදෙස්
වෙනිසියුලාවේදී දෙවන තෙල් නවුකාවත් ඇමරිකාව අත්අඩංගුවට ගනී
පුවත්
භාවිතය අත්හිටවූ ‘ඔන්ඩැන්සෙට්‍රොන්’ ගැන නවතම තීරණය!
විදෙස්
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ජාත්‍යන්තරව හිමිවූ 29 වන ඉහළම ගෞරවනීය සිවිල් සම්මානය ඕමානයෙන්!
විදෙස්
ඉන්දියාවේ අධිවේගී දුම්රියක ගැටීමෙන් අලි ඇතුන් හත් දෙනෙකු මිය යයි
(VIDEO):සජිත්ගේ නරක කාලය උදාවෙලාද? රාජ්‍ය අනුග්‍රහයෙන්ම ඇරඹි සජිත් – ෆොන්සේකා සටන මෙන්න!
දේශපාලන පුවත්
ASK
-
June 20, 2024
සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අද (20) පාර්ලිමේන්තුවේදී සිය පක්ෂයේ ඉදිරි පෙළ නායකයින් දැඩිව විවේචනය කරමින් සභාව ඇමතුවේය.
(VIDEO):විශ්ව විද්‍යාල අනධ්‍යන ප්‍රශ්නය විසදන්න පුළුවන්ද? බැරිද? මෙන්න ඇමති දුන්න උත්තරය
දේශපාලන පුවත්
ASK
-
June 20, 2024
විශ්ව විද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල වැඩ වර්ජනය හේතුවෙන් මේ වන විට රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය අකර්මන්‍ය වී තිබෙන අතර අද (20) දිනයේදීත් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විපක්ෂය විසින් ප්‍රශ්න කරනු ලැබීය.
ව්‍යාජ තොරතුරු පතුරවලා බලයට එන අය සම්බන්ධයෙන් නීතිමය ප්‍රතිපාදනයක් රටට අවශ්‍යයි!
දේශපාලන පුවත්
ASK
-
June 20, 2024
“අද පැෆරල් සංවිධානයේ නියෝජිත පිරිසක් එක්ක අපි එක්සත් ජනරජ පෙරමුණ සාකච්ජා කළා. එතුමන්ලා අපට යෝජනාවලියක් ඉදිරිපත් කළා දේශපාලන පක්ෂ මැතිවරණය ඉලක්ක කරගෙන ප්‍රතිපත්ති ප්‍රකාශන, මැතිවරණ ප්‍රකාශන ඉදිරිපත් කරනවා. ඒවා ඉදිරිපත් කිරීමේ දී යම්කිසි රාමුවක් අනුගමනය කරන්න කියලා.
(VIDEO):ශ්‍රී ලංකාව දැන් ලෝකෙන් සුරක්ෂිත රටක්!
දේශපාලන පුවත්
ASK
-
June 20, 2024
මේ වන විට ශ්‍රී ලංකාව සුරක්ෂිත රටක් බවට ලෝකෙම පිළිගෙන තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
මෛත්‍රී ඔක්කොමලා ඇන්දුවා.විජයදාස රාජපක්ෂත් එයාට අහුවුණා – අමරවීර
දේශපාලන පුවත්
ASK
-
June 20, 2024
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සියලු දෙනාම ඇන්දවීම සිදු කර තිබෙන අතර විජයදාස රාජපක්ෂ මහතාවත් අන්දවා තිබෙන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
1
...
767
768
769
...
1,527
Page 768 of 1,527
Popular
වෙනිසියුලාවේදී දෙවන තෙල් නවුකාවත් ඇමරිකාව අත්අඩංගුවට ගනී
Sashikala Madhushani
-
December 21, 2025