දේශපාලන පුවත්

බයක් සැකක් නැති බෞද්ධ නායකයෙකුයි දැන් අපට ඕනේ – පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

ඕනෑම ප්‍රශ්නයකදී බයක් සැකක් නොමැතිව ඉදිරියට යන බෞද්ධ නායකයෙක් අවශ්‍යව තිබෙන බව පැවිදි හඬ සංවිධානය වෙනුවෙන් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ පැවසූහ.

IMFතෙවන වාරිකය නිකුත් කිරීම රටේ යහපතට යොදාගන්න – සාධාරණ සමාජයක් ආණ්ඩුවෙන් ඉල්ලයි!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තෙවැනි වාරිකය ඵලදායක ලෙස යොදාගැනීම ජාතික වගකීමක් බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අවධාරණය කරයි.

යන පාර වෙනස් වුණොත් රට යළි වැටෙනවා.රනිල් ස්වාධීන අපේක්ෂකයෙක් විදිහට ජන්දෙට එනවා – ආශු

ආර්ථිකයේ වර්ධනීය තත්ත්වය හැමදෙනාටම පිළිගත හැකි ආකරයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පවසා ඇති අතර දැනට පවත්වාගෙන යන සංවර්ධන ක්‍රියාදාමය එලෙසම පවත්වා ගෙන යා යුතු වන බවත් එය වෙනස් වුවහොත් රට යළි කඩ වැටෙන බවත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආශුබෝධ මාරසිංහ මහතා පවසයි.

ආණ්ඩුවේ ආර්ථික උපදේශක IMF.රටේ ආර්ථික ස්ථාවරයක් තිබුණට දේශපාලන ස්ථාවරයක් නැහැ!

ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව ක්‍රියාකරන්නේ නම් ඔවුන්ට ආර්ථික උපදේශකවරුන්ගේ අවශ්‍යතාවක් නොමැති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

රනිල් මේ කෙටි කාලය තුළ තිබුණාටත් වඩා ණය ප්‍රපාතයකට රට වට්ටලා – විජිත හේරත්ගෙන් චෝදනා

සටහන - රුවන් නෙළුගොල්ල ණය අර්බුදය සමනය කිරීමට කියමින් බලයට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ද සහාය ලබාගෙන අවසානයේ කර ඇත්තේ රට තවත්...

Popular

spot_imgspot_img