දේශපාලන පුවත්

මන්ත්‍රී චන්ද්‍රසේන කියන පොහොට්ටුවේ සම්භාවනීය අපේක්ෂකයා කවුද?

දැන්මම ජනාධිපති අපේක්ෂකයා නම් කර බලුපොරයට යැවීමට සූදානම් නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කළේය.

රනිල් ස්වාධීන අපේක්ෂකයෙක් විදිහට ජන්දෙට එනවා.අවශ්‍ය වෙලාවට හැම තුරුම්පුවක්ම අපි ගහනවා – සාගල

කවුරු කුමක් කීවත් නියමිත කාලයට පැවැත්විය යුතු මැතිවරණ පවත්වන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නයක මහතා පැවසුවේය.

ලෝකයේ කිසි තැනක එක් ආසනයක් පමණක් තිබු පුද්ගලයෙක් අගමැති හෝ ජනාධිපති ලෙස පත්වී නැහැ – ජනපති රනිල්

සටහන – රෂිකා හෙන්නායක ජුනි 12 , කොළඹ (LNW): රටට ආදායම් අවශ්‍ය නිසා 2015 වසරේදී අගමැතිවරයා ලෙස සිටියදී බදු වැඩි කිරීමට සිදු වූ බවත්, 2019...

අපිට රෙජීමයක් අවශ්‍ය නැහැ.අලුත් නායකයෙක් තෝරාගන්න ජනතාව අවස්ථාව හිමි විය යුතුයි – කාදිනල් හිමි

රටේ පවතින සියලුම ස්ථර දේශපාලනීකරණය වී තිබෙන අතර නීතියේ ආධිපත්‍ය ද දේශපාලනයට හසුව තිබෙන බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ඊයේ (11) කොළඹදී පැවති උත්සවයකදී පැවසූහ.

ජනමත විචාරණයක් නොතියාම ජනාධිපති ධුර කාලය වැඩිකර ගන්න ගේන්න හදන නීති තර්කය මෙන්න !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේත් වර්තමාන පාර්ලිමේන්තුවේත් ධුර කාලයන් තවත් අවුරුදු දෙකකින් දීර්ඝ කරගන්න ජනමත විචාරණයක් පවත්වන කතාවක් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර...

Popular

spot_imgspot_img