දේශපාලන පුවත්

නීතිපතිවරයාගේ සේවය දීර්ඝ කිරීමට ව්‍යවස්ථා සභාවට බලයක් නෑ – ජී.එල්. පීරිස්

සටහන – රෂිකා හෙන්නායක ජුනි 11 , කොළඹ (LNW): නීතිපතිවරයෙකුට සේවා දිගුවක් ලබා දීම 1948න් පසු සිදුවන්නේ වර්තමානයේ බවත්, නීතිපතිවරයාගේ නිල කාලය මාස හයකින්...

ජාතික ජන බලවේගයේ නායකයා සහ උතුරේ ආගමික නායකයින් අතර හමුවක්

අද (11) පෙරවරුවේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක යාපනයේ සිදු කරන ලද සංචාරයේදී යාපනය ශාන්ත මරියා ආසන දෙව්මැදුරු ශාලාවේදී යාපනය කතෝලික...

හන්තාන ඌරාගල ඉඩම් මංකොල්ලයට එරෙහිව මන්ත්‍රී වසන්ත යාපාබණ්ඩාර දෙවන වරටත් උද්ඝෝෂණයක!

හන්තාන උඩුවෙල,ඌරාගල වතුයායේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයට (JEDB) අයත් අක්කර 22ක ඉඩම් ප්‍රමාණයක් එහි ඉහළ නිලධාරීන් විසින් අනීතිකව ව්‍යාජ ඔප්පු සකස් කරමින්,අධිකරණයද නොමග යවමින් පුද්ගලික අංශයට ලබාදීමට දැනටමත් කටු කම්බි ගසා වෙන් කිරීමට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා ප්‍රදේශවාසීන් සමග එක්ව උද්ඝෝෂණයක් පසුගිය 8 වැනිදා හන්තාන ඌරාගල ප්‍රදේශයේදී පවත්වා තිබුණි.

(VIDEO): අපි තාම පොරොන්දම් බලනවා.මනමාලය වෙලාවට එළියට දෙනවා!

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් වැඩිවෙමින් තිබෙන පසුබිමක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව ඊට දක්වන ප්‍රතිචාරය සම්බන්ධයෙන් තවදුරටත් සමාජයේ විශේෂ අවධානයක් යොමුව තිබෙනවා.

(VIDEO):මුහුද රළුයි.යන්න බැහැ,එන්න එන්න බැරි වුණ එකට දුකයි – සජිත් ඩෙල්ෆ් දරුවන්ට කියයි

:සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහන යටතේ ඩෙල්ෆ් දූපතේ ඇති පාසලටත් රුපියල් 1,177,000 ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීම ඊයේ (10) දිනට යෙදී තිබුණ නමුත් මුහුදේ පැවති රළු ස්වභාවය හේතුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු කණ්ඩායමට එම පාසලට යාමට නොහැකි වූ අතර සජිත් ප්‍රේමදාස සම්බන්ධයෙන් සිය නිල මුහුණු පොතේ වීඩියෝවක් මඟින් ඊට කණගාටුව පළකර තිබුණි.

Popular

spot_imgspot_img