Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
දේශපාලන පුවත්
කටකතා
පුවත්
මැණික් සමඟ කොටු වූ ගුවන් මඟී දෙදෙනා!
පුවත්
දිට්වා නිසා වැටුණු ව්‍යාපර ගොඩගන්න බැංකුවෙන් දෙන සහන මෙන්න!
පුවත්
වෙඩි තැබීමක්: එක් අයෙක් ජීවිතක්ෂයට !
දේශපාලන පුවත්
රනිල්ගේ ලන්ඩන් ගමන ගැන හොයන්න ගිය CID කණ්ඩායම අද නීතිපති දෙපාර්තමේන්තුවට!
අලුත් ආර්ථිකයක් සමඟ ඉදිරියට යාමේදී ආකල්ප සංවර්ධනය වූ තරුණ පරපුරක් අවශ්‍යයි – සාගල
දේශපාලන පුවත්
RN
-
June 11, 2024
සටහන - රුවන් නෙළුගොල්ල අලුත් ආර්ථිකයක් සමඟ ඉදිරියට යාමේ දී ආකල්ප සංවර්ධනය වූ තරුණ පරපුරක් අවශ්‍ය බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති...
සජිත්ගේ “සක්වල” 229 වැනි ස්මාර්ට් පන්ති කාමර පරිත්‍යාගයට සුමන්දිරනුත් එක්වෙයි ! (PHOTOS)
දේශපාලන පුවත්
RN
-
June 11, 2024
සටහන - රුවන් නෙළුගොල්ල දැයේ දූදරුවන්ගේ පරිගණක සාක්ෂරතාවය ඉහළ නැංවීම සහ අධ්‍යාපනය නවීකරණය කිරීමේ අරමුණින් යුතුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක සක්වල...
සාධනීය තත්ත්වයක් ඇතිවෙලා තියෙන්නේ.සද්භාවයෙන් මැදිහත් වෙන්න – NMSJ පාර්ලිමේන්තුවෙන් ඉල්ලයි!
දේශපාලන පුවත්
ASK
-
June 10, 2024
13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමේ වැදගත්කම පිළිබඳව පසුගිය දා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති අතර වර්තමාන ජනාධිපතිවරයා, ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම හිටපු රාජ්‍ය නායකයින් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සහ මහින්ද රාජපක්ෂ මහතා ද ඊට සහයෝගය පළ කර ඇති හෙයින් දැනට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බහුතරයක් මන්ත්‍රීවරුන් මෙන්ම ඉදිරියේ දී ඉදිරිපත් වීමට අපේක්ෂා කරන ජනාධිපති අපේක්ෂකවරුන් ද මෙම මතයේ දැඩිව සිටින එම සාධනීය අභිලාශය අගය කළ යුතු බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
වසන්ත යාපා පොහොට්ටු ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් ඇතුළු පාක්ෂිකයින් සමඟ සජිත් දිනවන සටනේ!
දේශපාලන පුවත්
Rashika Sandamali
-
June 10, 2024
සටහන – රෂිකා හෙන්නායක ජුනි 10 , කොළඹ (LNW): සමගි ජන සන්ධානයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරවීමේ මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර...
සජිත්ගේ සක්වල වැඩසටහනට SLFP මන්ත්‍රී අංගජන් රාමනාදන්ගේත් සහය!
දේශපාලන පුවත්
ASK
-
June 10, 2024
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කරන ‘සක්වල’ සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 228 වැනි අදියර යටතේ අද (10) යාපනය පේදුරුතුඩුව කොට්ටවට්ටි ඇමෙරිකන් දමිළ මිශ්‍ර පාසලට රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීම සිදු විය.
1
...
784
785
786
...
1,527
Page 785 of 1,527
Popular
මැණික් සමඟ කොටු වූ ගුවන් මඟී දෙදෙනා!
Rashika Sandamali
-
December 22, 2025