දේශපාලන පුවත්

නීතිපතිට ජනපතිගෙන් සේවා දිගුවක්. තවත් ගැටුමක මුලද ?

නීතිපති සංජය රාජරත්නම් මහතාට සේවා දිගුවක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිර්දේශ කර ඇති බව වාර්තා වේ. සංජය රාජරත්නම් මහතා වයස අවුරුදු 60 සම්පූර්ණ වීම...

(VIDEO):රනිල් එක්ක එකඟතාව තියෙන්නේ ගෝඨාභයගේ ඉතිරි ධූර කාලය සඳහා පමණයි – පොහොට්ටු ලේකම්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඉතිරි ධූර කාලය සඳහා පමණක් වන එකඟතාවක් පමණක් වන අතර ඉන් ඉදිරියට ඉදිරිපත් කරන්නේ රටට සුදුසුම නායකයෙක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසුවේය.

ශ්‍රීලනිපය මම සුද්ද කරනවා – ඇමති විජයදාස

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින වංචනිකයන් හා දූෂිතයන් පන්නා දමා ඉදිරියේ දී තමන් විසින් පක්ෂය පිරිසිදු කරන බව එහි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පාර්ශවයේ සභාපති අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

රනිල්ගේ සහයට පොහොට්ටුවේ මැති ඇමතිවරු රහසේ කැඳවයි – සාදය අතරතුර උණුසුම් තත්වයක්

පසුගිය සතියේ දිනක බත්තරමුල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ රහස් හමුවක් පවත්වා ඇති බව වාර්තා...

දිලිත්,ගම්මන්පිල,විමල් සන්ධානගත වෙයි – පොහොට්ටුවේ අලුත් වර්ෂන් එකද?

එක්ව නංවන රටක් - සතුටු පිරුණු දැයක්' තේමා කරගනිමින් දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්වී 'සර්ව ජන බලය' නමින් නව දේශපාලන ව්‍යාපාරයක් අද (27) පිහිටුවා ගනු ලැබීය.

Popular

spot_imgspot_img