*
Friday, October 25, 2024
spot_img

Latest Posts

රනිල්ගේ සහයට පොහොට්ටුවේ මැති ඇමතිවරු රහසේ කැඳවයි – සාදය අතරතුර උණුසුම් තත්වයක්

පසුගිය සතියේ දිනක බත්තරමුල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ රහස් හමුවක් පවත්වා ඇති බව වාර්තා වේ.

මේ පිළිබඳව කරුණු වාර්තා කරන අන්තර්ජාල නාලිකාවක් සඳහන් කර තිබෙන්නේ අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ මුලිකත්වයෙන් මෙම හමුව සුදානම් කර තිබූ බවත්, ඉදිරි ජනාධිපතිවරණයකදී රනිල් වික්‍රමසිංහ මහතා සහාය දැක්වීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

සාකච්ඡාවෙන් අනතුරුව පැවති සාදය අතරතුර රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණවීර සහ ලොහාන් රත්වත්තේ අතර උණුසුම් කතාබහක් ද නිර්මාණය වී ඇති අතර ප්‍රසන්න රණතුංග, කාංචන විජේසේකර එක්ව ඇති වීමට ගිය ගැටුම වලක්වා ගෙන ඇති බවද වාර්තා වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan