දේශපාලන පුවත්

ඖෂධ ජාවාරමට එරෙහි වූ අයුරින්ම වීසා මංකොල්ලයටත් එරෙහි විය යුතුයි – චම්පික

ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූවා සේ ම, වීසා මංකොල්ලය නැවැත්වීම සඳහා නීතිය වහා ක්‍රියාත්මක විය යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.

(VIDEO):දිනලා,පැරදිලා,කුජීත වෙලා අපට පුරුදුයි.ඕන ජන්දෙකට අපි සූදානම් – තිස්ස කුට්ටිආරච්චි

දිනලා,පැරදිලා,කුජීත වෙලා ඉන්න අපිට මොන ජන්දේ ආවත් එයට සූදානම් ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පැවසුවේය.

ඉරාන ජනාධිපති රයිසි වෙනුවෙන් ජනපති රනිල්ගේ ගෝකය!

සටහන – රෂිකා හෙන්නායක මැයි 22, කොළඹ (LNW): අද (22) පෙරවරුවේ කොළඹ ඉරාන තානාපති කාර්යාලයේදී, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ගොස් අභාවප්‍රාප්ත ඉරාන ජනාධිපති ඊබ්‍රහම්...

හෙලිකොප්ටර් අනතුරකින් මියගිය ඉරාන ජනාධිපතිවරයා ඇතුළු පිරිසට විපක්ෂ නායක සජිත් සිය සාතිශය සංවේගය පළ කරයි

මීට දින කිහිපයකට පෙර අසර්බයිජානයේ සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් මියගිය ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රාහිම් රයිසි, ඉරාන විදේශ අමාත්‍යවරයා වන ආචාර්ය හොසේන් අමීර්-අබ්දුල්ලාහියන් සහ සහ තවත්...

ආණ්ඩුවෙන් ආපු අයට නාම යෝජනා දෙන්න තවම තීරණයක් නැහැ.මහනුවර ලැයිස්තුවේ නම් ඉඩත් නෑ – කිරිඇල්ල

ආණ්ඩු පක්ෂයේ සිට සමඟි ජන සන්ධානයට එක් වූ කිසිවකුට හෝ නාම යෝජනා දෙන බවට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

Popular

spot_imgspot_img