ජනාධිපති ට්‍රම්ප් නයිජීරියාවේ ISIS ඉලක්ක වෙත දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

දෙසැම්බර් 26: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඊයේ(25) දිනයේදී නයිජීරියාවේ ISIS ඉලක්ක වෙත දැඩි ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව වාර්තා වේ.

ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් සිය සමාජ මාධ්‍ය වේදිකාවේ සඳහන් කර තිබුණේ, සියවස් ගණනාවක් තිස්සේ නොදුටු මට්ටමින්, කිතුනුවන් ඉලක්ක කරමින් මරා දැමීම හේතුවෙන් අණ දෙන නිලධාරියා ලෙස මගේ මඟ පෙන්වීම යටතේ, එක්සත් ජනපදය වයඹදිග නයිජීරියාවේ ISIS ත්‍රස්තවාදී ඉලක්ක වලට එරෙහිව බලවත් හා මාරාන්තික ප්‍රහාරයක් දියත් කළ බවයි.

මේ ප්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජනපද හමුදාවේ අප්‍රිකානු අණදෙන නිලධාරියා ප්‍රකාශ කර තිබුණේ, මෙම ප්‍රහාර මාලාව නයිජීරියානු බලධාරීන් සමඟ සම්බන්ධීකරණයෙන් සොකෝටෝ ප්‍රාන්තයේ දියත් කළ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මං හිතන්නෙ හිටපු කථානායක රන්වලට ආචාර්ය උපාධි සහතිකයක් නෑ – ඇමති බිමල්

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු කථානායක අශෝක රන්වල මහතාට ආචාර්ය...

නීතිපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගේන සාකච්ඡාවක් දැනට නැහැ – කැබිනට් ප්‍රකාශක

සටහන - රුවන් නෙළුගොල්ල නීතිපති පාරින්ද රණසිංහ (කනිෂ්ඨ) මහතාට එරෙහිව...

Tasty Tuesdays: නේපාලයේ නම ගිය සහ හිත පිරෙන කෑමක්! Dal Bhat – Tradition You Can Taste

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW):  පරිප්පු සුප් (පරිප්පු)...

ආදරය දනවන වීදි කලාවේ සුන්දරත්වය, එන්න ආදරෙන් විඳින්න!

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): අත්පොතක් අවශ්‍ය නොවන එකම...